(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ලබාගෙන ඇති ණය පියවීම සම්බන්ධයෙන් තිරසර විසඳුමක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය .
ලබා දෙන විසඳුම නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම සඳහන් කළේය .
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
මද්‍යසාර විකිණීම සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීවේය.
සුරාබඳු ආඥා පනතට සංශෝධන ගෙන එන්නේ දැයි මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී විමසීය.
ඊට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යම් හෙයකින් සුරාබඳු ආඥා පනත සංශෝධන කරන්නේ නම් එහි අරමුණ ආදායම් උත්පාදනය පමණක්ම බවයි.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සංචාරක ක්ෂේත්රයේ ණය පියවන්න ළඟදීම වැඩපිළිවෙළක්
yachakasome Tuesday, 20 July 2021 07:57 PM
තව රවුමක් බංග්ලාදේශයේ හිඟාකාලා ආවා නම්... ඔය ඔක්කොම ගෙවලද තිබුණේ..?
gamini Tuesday, 20 July 2021 08:01 PM
ඔහෙලා ඔය අටවගෙන ඉන්නේ ආණ්ඩුවක්ද? නැතිනම් පාණ්ඩුවක්ද? කොතන බැලුවත් හිලක්...!!!