(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා
හරීන් Wednesday, 20 July 2022 05:15 PM
පටන් ගත්තු සංචාරක ව්‍යාපාරය ගොඩ දාලාම පෙන්වන්න. රටටම මම රට ගැන හිතලා වෙලාවටම ආපු " හරි-ඉන් " කියලා..!
අනේඔයා Wednesday, 20 July 2022 05:49 PM
ඔත්තු සපයන්නෙක්....
fairoos Wednesday, 20 July 2022 06:19 PM
බොරුවට අරගලයට පක්ෂව කතා කළා. දැන් රනිල්ගේ පිහිටෙන් ඇමැතිකම් අරගෙන අරගෙන රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!
sisil Wednesday, 20 July 2022 07:48 PM
කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති මේ අය කුමක් මාධ්‍යයට ප්‍රකාශ කළද මේ වනවිට ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර තිබේ. ජනතා බලාපොරොත්තුව ඉදිරි මැතිවරණයේදී අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වේ...
වර්ණකුලසූරිය Wednesday, 20 July 2022 11:33 PM
ඔබතුමා වගේම රටත් ජනතාවත් වෙනුවෙන් කැපකිරීම් කරන්නට යන අය වෙන්නැති. ඉහළ තනතුරු වරප්‍රසාද දකින කොට එය ලබාගැනීමට අපේ බොහෝ දේශපාලකයන් තමන්ගේ ඇඳිවතත් උනා දමන බවක් තමයි අපට පේන්නේ. මෙවර ජනාධිපති ඡන්ද විමසීමේදි කොතරම් ප්‍රමාණයක් ජනතා නියෝජිතයන් නිරුවතින් සිටින්නේද යන්න අපි දුටුවෙමු.
දාස Thursday, 21 July 2022 03:30 AM
මැතිවරනයකදි මෙවැනි සත්තු එලියට දැමිය යුතුමය
Saras Thursday, 21 July 2022 07:13 AM
අපේ පාර්ලිමේන්තුව දැං ගනිකා මඩමක් වගේ……..ඇග විකුනනං කන ගනිකා මන්ත්‍රීල ඉන්නෙ……
සජබ Thursday, 21 July 2022 08:28 AM
හරිනුයි තිස්සයි අහසට පොළොව වගේ තිස්ස ගියොත් ඒ පක්ෂය සදා සොත්ති තමයි
saranga Thursday, 21 July 2022 10:32 AM
කන්කොටාගේ බොරු
Chinthaka Thursday, 21 July 2022 11:09 AM
සජිත්ගෙන් ගෝට ලගට ගියා, දැන් ජනාදිපති පස්සෙ යනවා අනේ මෙහෙමත් දේශපලකයො මෙයවයි අනෙක් කෙනවයි ඩෙන්නම මෙ දේශපාලනයෙන් අතු ගා දමන්න ඔනෙ