(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ එම පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
Prabha Tuesday, 24 September 2024 01:30 PM
පැරදුනා විතරයි සජිත් මිසින්
sarath Tuesday, 24 September 2024 02:23 PM
ඉවසීමක් නැතිකම , මෝඩකම හා කෙලෙහිගුණ නොමැතිවීම වගේ ලෙඩ සනීප කරන්න බැරි ලෙඩ. නැතිනම් මේ මිනිහාට මේ එන මැතිවරණයෙන් අපුරුවට අගමැති වෙලා , ඊළඟ ජනපතිවරණයෙන් ජනපති වෙන්න තිබුණා මෙදාපාර රනිල්ට සපෝට් කළා නම් . දැන් විපක්ෂ නායක කමත් ෂුවර් නැහැ .
Nandasena Tuesday, 24 September 2024 03:27 PM
ඔබතුමා හරියට හරි සරත් .ඔය පක්ෂයේ නායකයා තමන්ගේ සේවකයින්ට පාක්ෂිකයන්ට මෙන්ම ජනතාව ඇමතීමේදි කරන කතා අහන්න අප්‍රියයි පිළිකුල් සහගතයි අතේ දබරගිල්ල උරුක් කරල කතා කිරීම හරියට තර්ජනයක් කරනවාට දෙවැනි නැහැ වැඩවසම් යුගයේ කදුමුදුන් නිජබිම් කරගත් මිනිස්සු පාලකයන්ට මුලාදෑනීන්ට අහිංසක කමට කරබාගෙන හිටියා වුණත් දැන් සිටින අනෙක් ජනතාව ඔය මහන්තත්වය ගණන් ගන්නෙ නැහැ
විකුම් Tuesday, 24 September 2024 04:37 PM
ඊලග වටේ පරදින හැටි කතා කරග්න්න ද එන්න කීවේ.