IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන මහත්වරුන් හමු වූ නිමල් ආර් පීරිස් මහතා ජනපතිට සහාය පළ කරන බව පැවසීය.



අදහස් (13)

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට

ඉන්දික Wednesday, 03 January 2024 05:59 PM

ඒක හොදයි දැන් සජබයට එන්න ඉන්න කෙනෙක්ට ආසනය තියෙනවා.

:       4       18

lalantha Wednesday, 03 January 2024 05:59 PM

සාගල මහත්තයට කෝට් එක ඇන්දේ නැත්නම් ආත්ම විශ්වාසය ඇති වෙන්නෙ නැහැ.

:       1       17

Kumara Wednesday, 03 January 2024 06:14 PM

වරෙල්ලා තොපි ඔක්කොමලා එකට තියලා බැඳලා බේරේ වැවට දානවා .සක්කිලි

:       1       28

Buddika Wednesday, 03 January 2024 06:18 PM

Unp එකට ගොඩ එමක් නැ මෙ වගෙ අය ගත්තාම.මෙ මනුස්සය මම මුනගැහිල වගෙම ගෙදරටත් ගිහින් තියනව.කිසිම ජනපදනමක් නැතු මිනිහෙක්.එජාපයට එහෙම අයනෙ ඉන්නෙත්

:       1       27

Lal Wednesday, 03 January 2024 06:21 PM

ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි

:       46       11

අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 06:24 PM

අවුලක් නැහැ කුණු තියෙන තැනකටම තව කුණු එකතු උනාම.

:       1       34

ranjith Wednesday, 03 January 2024 07:22 PM

ඔන්න තව එක චන්දයක් එකතු උනා

:       6       17

Kazi Shajahan Thursday, 04 January 2024 08:46 AM

කවුද Nimal R Peris කියන්නේ ?

:       1       21

Ishan Thursday, 04 January 2024 10:20 AM

ඉදිරියට හොද හොද පැනිලි ටිකක් බලාගන්න පුළුවන් වෙයි

:       0       18

Nihal Dharmatileke Thursday, 04 January 2024 10:54 AM

එ ජා පය කොළඹින් අතුගාලා ඉවරයි

:       4       29

M R P Gunaratna Thursday, 04 January 2024 07:42 PM

මම මේ පුද්ගලයාගේ නම අහලාවත් නෑ... නිමල් ආර්.පීරිස් කියන්නේ කවුද?

:       2       14

ධීවරයෙක් Friday, 05 January 2024 10:42 AM

නිමල් R පීරිස් කියන්නේ G L පීරිස්ගේ සහෝදරයාද? 

:       2       11

abeygunasekarasampath95 Tuesday, 09 January 2024 08:32 PM

මොනවා උනත් මේ වෙලාවේ රනිල්ට හැර වෙන කාටවත් මේක ගොඩ ගන්න බෑ කියලා සාමාන්‍ය සිහි කල්පනාව තියන අයට තේරෙනවා .තව අවුරුදු 5 ක් ජාතික ආණ්ඩුවකින් මේක ගොඩ දැමීම හැර එක ඊකෙනාගේ පුද්ගලික චූන් වලින් රටට වැඩක් නෑ

:       31       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 78 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1299 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 945 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 530 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 356 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1309 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39223 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site