IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා  සමගි ජන බලවේගය  අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය.

"මේ හොර කුපාඩි ආණ්ඩුවක්.ඔළුගෙඩි  මාරු කරගෙන දැන් සැප විඳිනවා. නමුත් රටේ ජනතාව අනාතයි. රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න හදන විට ගිරා පෝතකයෝ කෑගහනවා.

මේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවද?ඒ නිසා සමගි ජන බලවේගය සහ විපක්ෂයේ ඵකට ශීලී කණ්ඩායම් තීන්දුවක් ගෙන තිබෙනවා.

මේ රටේ ජනතාවගේ ප්‍රශ්න  තේරෙන්නේ නැති ආණ්ඩුව කරන බොරුවට අප සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අප මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.එසේ කොට අප පොදු ජනතාව සමග හිට ගන්නවා.



අදහස් (5)

සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි

Muditha Tuesday, 21 June 2022 11:53 AM

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට...

:       0       0

මැක්ස් Tuesday, 21 June 2022 01:06 PM

ඔයිට නරකද විපක්ෂ නායකතුමෝ අර ඔබතුමාට දෙනවා කියපු තෙල් නැව් කීපය ඒ ඒ රටවලින් ගෙනැල්ලා මේ පෝලිම්වල ඉන්න අපට වැඩිමිලට හරි කමක් නෑ... බෙදා දුන්නා නම්..? එතකොට ඊළඟ ඡන්දෙදී අපට ඔබතුමා පිළිබඳ සලකා බලන්න පුළුවන්...

:       1       5

චන්දන Tuesday, 21 June 2022 01:11 PM

හොඳම දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙලා යන එක... අභියෝග කරනවා සියලු දෙනාට පුළුවන් නම් කරන්න කියල.

:       0       5

gobbaya Tuesday, 21 June 2022 03:55 PM

කියලවත් කරගන්න බැරි දෙයක්...! නිවැරැදිම තීරණයක්. සදහටම ගෙදර ඉන්න. රටට හොඳයි..!

:       0       2

Bamunuarachchi Wednesday, 22 June 2022 08:46 AM

ඉතින් අපිට මොකද? නෑවිත්ම ඉන්නකෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 19 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 40 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 169 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 153 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1879 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3287 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site