(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.
ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.
මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.
මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්
Shntha Friday, 14 February 2025 10:15 PM
බූරුවා කුට්ටම වගේ තමයි. අනනවා. තියනවා ... බැලුවාම සේරම එකම කට්ටිය. වැඩක් වෙන්නේ නෑ.
චතුරි Saturday, 15 February 2025 06:24 AM
කොහෙන්ද මේ කට්ටිය හොයා ගත්තෙ. අර කලින් හිටිය වයසට ගිය පොරවල් ටිකට. දේශපාලනය එපාවෙලාද. එහෙම නැත්නම් බයටද. කොහොමත්. වැඩක් නැහැ මාලිමාවට. වැඩ කරන්න ඉඩදීලා.
Kazi Shajahan Saturday, 15 February 2025 07:43 AM
ඊළඟට ජන්දයට හතම පරාදයි
වික්‍රම විදුර Saturday, 15 February 2025 09:05 AM
පිටිපස්සේ බිත්තියේ ඉන්න සෙට් එක අදුරනවාද? අවුරුදු 76ක් අපිට කෙලෙව්ව උන්.. ඔලග පරම්පරාව පහල ඉන්නවා තව අවුරුදු 75කට ආයෙ කෙලවන්න දත කට නියෝගෙන...
වික්‍රමනායක Saturday, 15 February 2025 11:01 AM
කාලකණ්නි, නිදහස ගත් කාලයේ රටේ තත්වයත් 2024 වනතුරු තිබුණු තත්වයත් සසඳා බලන්න. මළපොතේ අකුරක් දන්නවා නම් කියනදේ තේරුම්ගන්න පුළුවන් වේවි.. මොකක්ද අවුරුදු 76 ක් කියන්නේ? කවුද ඒ අවුරුදු 76ක කාලයේ එකදිගට පාලනය කරපු කෙනා කවුද? ඔය කාටවත් ඡන්දය දුන්නා නම් ඔබත් අවුරුදු 76ක් රට කාපු කෙනෙක් නොවෙන්නේ කොහොමද? අබමල් රේණුවක තරම් මොළයක් තියෙනවා නම් හිතන්න.
MartinSaturday, 15 February 2025 10:12 PM
යාලුවා, ඔය 76 න් වැඩි කාලයක් රට විනාස වෙන තැනට වැඩ කලේ ඔබ කියන වර්තමාන නලුවෝ ටික. රාජ්‍ය දේපල සහ වටිනා මිනිසුන් රටට විශාල ප්‍රමාණයක් නැති කළේ ඔය හැති කරේ...
වික්‍රම විදුර Saturday, 15 February 2025 09:06 AM
මරික් කාර් ට නං කාර් පර්මිට් එකක් ඉල්ලන්න ඇත්තේ..
Lalla Saturday, 15 February 2025 11:17 AM
ඵලක් නෑ. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය වෙනස් විය යුතුයි. ඊළඟට එන මැතිවරණවලට නව නායකත්වයක් යටතේ නව දැක්මක් සහිතව පෙළ ගැසීම අත්‍යාවශ්‍ය කරුණක්. ප්‍රජාතන්ත්‍රවාදය යනු එක නායකයෙක් සදාකාලික වීමද?
m. saman perera Saturday, 15 February 2025 11:57 AM
ඔක්කොම අවලංගු කාසි... මේවා නැවත ප්‍රෙයා්ජනයක් නැහැ.
Wimalasiri Saturday, 15 February 2025 04:03 PM
එකෙක්වත් වැදගෙන නෑහැ, සුදු රෙදි පෙරවගෙන ඉන්නෙ, මුන් හැම මගුලෙදිම වැදගෙන ඉදලා තමයි අපිට කෙලවන්නෙ