නීතීය අනිසි ලෙස යොදාගෙන ශිෂ්‍ය ක්‍රියාදරයන් සිර ගත කළද අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන ශිෂ්‍යයන්ගේ ගමන නොනවතින බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර අද (26) මරදාන සි එස් ආර් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
සති තුනකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිට පසු අද (26) ඇප මත මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ජයසිංහ. රාජ්‍ය අංශයේ ලක්ස 20 ක් රැකියාව කරනවා. පුද්ගලික අංශයේ ලක්ෂ 65 ක් සේවය කරනවා. ඔය කියන ලක්ෂ 85 ම අයිතිවාසිකම් වෙනුවෙන් අයිතිවාසිකම් දිනා ගන්න යන්නේ අන්තරේ පස්සෙන්. නැතිනම් ජේ.වී.පි පස්සෙන්. අර්ථ ඡන්දයකදී ජේ.වී.පී යට චන්ද ලැබෙන්නේ ලංකාවෙන්ම ලක්ෂ 3 ක උපරිමයක්. ලංකාවේ ජීවත් වෙන්නේ මොන වගේ මැට්ටෝද කියලා හිතා ගන්න පුළුවන්නේ.(නදී)
සංජීව පුතේ උඹලා හිරේ විලංගුවේ වැටුනට ජනතාව උඹලා සමග නැහැ. උන් ඉන්නේ හොරු සමග හෙලුවෙන්. ජනතාව හැමදාම කිව්වේ උඹලා නරකයි. හොරු හොදයි කියලා.(නදී)
සංජීව බණ්ඩාරට ඇප දීපු එක ගැන මම සතුටුයි. අනන්ත අපරාධ කරන දහසක් හොඳට වැජඹෙමින් ඉන්දෙද්දී ශිෂ්‍ය නායකයෙක් හිරේ දාල තියෙන එක අසාධාරණයක්. (නදී)
මමත් තාම විශ්ව විද්‍යාලෙ යනවා ඒත් මම කවදාවත් සංජීවලා අනුමත කරන්නෑ අධ්‍යාපනය රකින්න කෑගහනවා ඒත් එයා වෙනුවෙන් මේ රටේ ජනතාව වියදම් කරපු සල්ලි. කන්නගර මැති තුමා අහයි මේ වගේ අයටද මම නිදහස් අධ්‍යාපනේ අරංදුන්නේ කියලා.... මේ වගේ අය රටට මහ වදයක් මේ අය නැති උනානම් නිදහසේ ඉගෙන ගන්න තිබුණා. තමන්ගෙ බඩ වඩා ගන්න උත්සාහ කරන පහත් මිනිහෙක්. මෙයාලා කැම්පස් වල රැග් කරන්න විතරයි. නිදහස් අධ්‍යාපනේ රකින්න ඒවා ඕන නෑ නැහැ මෙයාලට ඕන මේ රටේ බුද්ධිමත් ජනතාව එපා කියපු රටෙන් හැඳි ගෑවිලා ගියපු දේශපානයක් ගොඩ දාන්න. මෙයාල කියන්නෙ මෙයාලා හරි බුද්ධිමත් රටේ ඉන්නෙ මෝඩයො කියලා. තමන්ගෙ වැඩේ කරගන් නැතිව රටේ සල්ලි කාපු මිනිහෙක් නිදහස් අධ්‍යාපනේ රකින්නෙ කොහොමද. දැන් ඉතින් මේ අයට කඩේ යන කට්ටිය මට බැනලා කොමෙන්ට් දායි.....හී හී (දී)
සන්ජිවට අපහස කරන්න එපා, කාසියේ දෙපැත්තක් තිබෙන බව අමතක කරන්නත් එපා. (දී)
ලංකාවේ නිතිය ගැන නම් මට පැහැදීමක් නැහැ (දී)
අනේ හොදා දැන් ආයෙත් විශ්ව විද්‍යාල වල අරගල තමා. (ස)
මම මල කුණු හෙවත් මස් මාළු නොකන මනුස්සයෙක් හින්ද සුරන්ජිත් මහත්තයාගේ අදහස මට අදාල නැහැ..ඕක ගෙදර බල්ලට කියා ගන්න. ඔය මස් කටු ගැන, එව සුප්පු කෙරීම ගැන පල පුරුද්දක් මට නැහැ...මට අවශ්ය බඩු ගන්න මම කඩේට යනව..නැත්නම් කව්රුත් ගෙදරට ගෙනල්ල දෙන්නේ නැහැනේ..ඔබ තුමානම් කඩේ යන්නේ නැහැ වගේ..ඔන් ලය්න් ශෝපින් වෙන්න ඇති කරන්නේ.. (අ)
මේක මම නෙවෙයි කියන්නේ ..සංජීව කියන මේ බංකලොත් දේශපාලන අතකොලුවට ඇප දීපු නඩුකර උතුමා.."සිසු දරුවන්, තමන්ගේ අධ්‍යාපන කටයුතු පසෙක තබා විවිධ සටන් පාඨ අරන් ගිහින් නිකන් අමාරුවේ වැටෙන්න එපා. දෙමාපියන්ගේ දහසක් බලාපොරොත්තු නැති කරන්න එපා. ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අනුන්ගේ අයිතිවාසිකම් නැති කරන්න එපා. ඉගෙන ගන්න කාලයේ හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියකු වන්න".(අ)
ලාල් සුරන්ජිත් අපි දම්මික පෙරේරාට අනුකම්පා කරමු. මොකද ලිදේ ඉන්න මැඩිය දන්නේ ලිදේ දිග පළල විතරයි. ඉස්සර දම්මික පෙරේරා කිව්වා අපේ විශ්ව විද්‍යාල වලින් පිට වෙන්නේ උපාධිය පමණක් තියෙන මැට්ටෝ පිරිසක් කියලා. සල්ලි දීල පිට රට ගිහින් ඩිප්ලෝමා එකක් අරන් එන දරුවන් එක්ක හැරෙන්නවත් බැහැ කියලා. ඩුබායි , අබුඩාබි වල සුපිරි පන්තියේ හොටල් වල අධ්‍යක්ෂකලා, ඉංජිනේරුවරු වශයෙන් සේවය කරන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිහින් බී.එස්.සී උපාධිය ගත්ත අය මිසක් සාමාන්‍ය පෙර අසමත් වෙලා දෙමාපියන්ගේ සල්ලි බලයෙන් පිට රට ගිහින් ඩිප්ලෝමා අරන් එන මැට්ටෝ නෙමෙයි.(නදී)
අන්න....දිවංගත සි .ඩබ්.ඩබ් .කන්නගර මැති තුමා මොකක්ද අහනවා.(නදී)
තිලක් ඩුබායි මහත්තයෝ. කොහෙද ලක්ෂ තුනක්. පොන්සේකාට පින්සිද්ද වෙන්න යන්තම් දෙක තුනක් ගොඩ දා ගත්තේ නැත්නම් ගියපාර ඇපත් නැහැ. මෙයාල අරන් දීපු අයිතිවාසිකම් අරගෙන තමයි 60000ක් තරුණ ජීවිත බල්ලෝ බළල්ලු වගේ මහ මග මැරුම් කාලා ටයර් සෑයවල් වල ආදාහනය වුනේ. ඔයා මොකක්ද අනේ ඩුබායි වල කරන්නේ. මම දන්නා විදියටනම් ඩුබායි වල මී හරක් නැහැ. එහෙම ඇබෑර්තුවක් පත්තරේකවත් තිබුනා කියලා මතක නැහැ.(නදී)
මේ වගේ උන්ට හොද පළිතුරු ප්‍රේමදාස ජනාදිපති 89 කාලේදී දුන්න ඔවුන්ගන් රටට හෝ අධ්‍යාපනයට කවර දාකවත් වැඩක් වන්නේ නැ ඔවුන් රටට බරක් විතරයි 89 යලිත් අරබන්න කාලය හරි අනාගතයේ හරි සරසවි වලට සෙතක් වෙන්න සරසවි අධ්‍යාපනය වසර 5 සීමා කලයුතුයි ඉන් පසුව සරසවි සිසුන්ට සරසවි භුමිය තුලට ඇතුල් වීම තහනම් කල යුතුයි අධ්‍යාපන කටයුත්ටකට පමණක් ඇතුල්වීමට අවසර දියයුතුය. (අ)
මෙයාට තියෙන්නේ මොලේ අමාරුවක්. කැම්පස් ගිහින් තියෙන්නේ උපාදියක් අරන් රටට වැඩක් තමන්ට වැඩක් කරන්න නෙවේ. ඉගන ගන්න එවුන්ට බාධා කරලා අනුනුත් අමාරුවේ දාලා තමනුත් අමාරුවේ වැටෙන්න හදන කෙනෙක්. නවක වදය නිසා දැන් ළමය් කී දෙනෙක් මලාද.අංග විකල උනාද. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංවිධානයක් හදල නවක වද දෙන අය හඳුනාගෙන උන්ගේ අඬු කඩන්න ඕන. ආණ්ඩුවෙන් දඬුවමක් දෙන්නේ නැත්නම්. අපි ළමය් කැම්පස් එවන්නේ පිස්සන්ගෙන් අතවර විඳින්න නෙවෙයි (අ)
තිලක් ඩුබාය් ලංකාවේ දැන් ජ.වී..පෙ එකට රැවටෙන මොඩොයෝ නැහැ. (අ)
ලංකාවේ ඇතිවී තිබෙන වාතාවරණය අනුව දැන් සියල්ලෝම පාරට බැහැලා දුෂකයන්ට පන්න පන්නා ගහන්න ඕනා කාලයක් ඇවිත් තියෙන්නේ. එස් මහින්ද හාමුදුරුවෝ කිව්ව වගේ ඇස් වලට විතරක් නෙවෙයි මේ අයගේ කොදු වලටත් හෙන ගහලා. රට බල්ලට ගියත් මගේ බඩ රැකගන්න විජ්ජාව විතරයි. ලෝකේ කොහෙත් සරසවි සිසුන් රට වෙනුවෙන් ඉස්සරහට එනවා. වරද ලංකාවේ සරසවි සිසුන් විතරයි අද ජීවිත පූජාවෙන් එලියට ආවේ. (නදී)
මේයාව නම් හිරේ තියන්නම ඕනේ. ඉගෙන ගන්නෙත් නැ අනෙත් අයට ඉගන ගන්න දෙන්නෙත් නැහැ. මේ අයගේ දෙමාපියන්ට මොන තරම් ගින්දරක් ඇද්ද. ඉගෙන ගන්න කාලේ පිස්සු නැටුවහම , එලියට ඇවිල්ල අර ජේ.වී.පී කට්ටිය වගේ සුදුස්සාට සුදුසු තැන නැ කීයල කෑ ගහනවා. රස්සාවක් කරන්න දැනුමක් නැනේ දුකයි ලංකාවේ තරුණ ළමයි ගැන. නවසීලන්තයේ සල්ලි ගෙවලත් කිසි සද්දයක් නැතුව ඉගෙන ගන්නවා. බටහිර රටවල විශ්ව වවිද්‍යලවල අපේ රටේ වගේ නිදහස් අධ්‍යාපනයක් නැ. සල්ලි නැත්නම් රජයෙන් ණයක් දෙනවා ටික ටික නැවත ගෙවන්න. මේවා දකිනකොට පුදුම දුකක් ඇතිවෙන්නේ. අනික කවුද නැමති නවක වදේ විදින්න. මේ වගේ පිස්සු අය ඇරෙන්න. අනික ඔය නවක වදේ නිසා දෙමාපියෝ මොන වේදනාවක් විදිනවද ළමයි දුක් විඳිනකොට. රජය ගන්න තීරණය හරියට හරි.(නදී)
සංජීව !කොල්ලෝ උඹ හොඳයි. ඔය ගල් මුල් වලට සැලෙන්න එපා. උඹල නිසා තමයි අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය ටිකක් හරි රැකිලා තියෙන්නේ. ආත්මාර්ථකාමී මිනිස්සු තමන්ගේ අද දවස ගැන විතරයි හිතන්නේ.(නදී)
සංජීව මොකට සැලෙනවද? සැලෙන්න වෙන්නේ මෙයාගේ පස්සෙන් ගිහින් අනාගතේ කාලකන්නි කරගන්න අර මොළ හෝදපු කට්ටියට (නි)
ශාන ඔයාගේ කතාව නම් ඇත්තක් තියනවා... (නි)
අහෝ ...ගැලවුම්කරු... (නි)
ඇත්තද එයා අවුරුදු ගානකින් විශ්ව විද්‍යාලයක විභාග වලට පෙනී හිටලා නැහැයි කියන්නේ? (නි)
මේ වගේ අයගෙන් වෙන පාඩු වලට දඩ ගහන ඕනෑ. නිකන් ඔහේ ඇප දුන්නොත් එක වීරකමක් හැටියට ලකුණු දා ගන්න පුළුවන් (නි)
ජිවත් වෙන්න ක්‍රමයක් නැති නිසා පක්ෂෙන් පඩි ගෙවන නිසා කරන රස්සාව මේක. මෙයා කිසිම විශ්ව විද්‍යාලයක ශික්ෂයෙක් නෙමෙයි. ඉගනගන්න ළමයින්ව අනාථ කරන එකයි කරන්නේ. (අ)
දැන් ඉතින් ආයෙත් විශ්ව විද්‍යාල වහාවි. මෙයා හැමදාම ඇතුලේ තියාගන්න. රටට යහපතක් (නි)
අහවලාටත් ඇප දුන්න එකේ, මේක කජ්ජක් ද? (නි)
අළුත් අත්දැකීම් ටිකක් අරගෙන එනවද ඇතුලට ගෙනියන්න? (නි)
සංජීව ,එදා මොනවද අර මංගල මහත්තයා කිවුවේ? (නි)
කොහොමද එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ කැදවුම්කරු වෙන්නේ කිසිම විභාගෙකට පෙනී සිටින්නේ නැතුව. (නි)
මේ සමහර ප්‍රතිචාර දන්නේ වැස්සකටවත් පාසල් නොගිය අයද? (නි)
මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට ඉල්ලනේ අපේ අධ්‍යාපනය කඩාකප්පල් කරන, මොකක් හරි දේශපාලන පක්ෂෙකට කඩේයන, සියලුම විභාග අසමත්, ඒ නිසාම සමාජයට වෛර කරන මෙවැනි රුකඩ නායකයන් නීතියෙන් හරි, වෙන මොන ක්‍රමයකින් හරි නවත්වන්න. ඒක රටටත් විශාල යහපතක්.(නදී)
මේ සමහර ප්‍රතිචාර දාන්නේ වැස්සකටවත් පාසල් නොගිය අයද? (නි)
අන්තරය නැතිනම් මේ වෙනකොටත් විශ්ව විද්‍යාල ටිකත් විකුනගෙන කාල ඉවරයි (නි)
විශ්වා විද්‍යාල ටික විකුනගෙන කන්නට අදහස් දාන මෝඩයන්ගෙන් මම අහන්නේ ඔබලාට ඔබලාගේ දරුවන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවන්න ලක්ස 65 ක් තියෙනවද කියලයි. (නි)
මම නම් කියන්නේ මෙයාට තියෙන්නේ ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ ගැන වෛරයක් කියලයි (නි)
මෙන්න තිලක් ඩුබයි පරල වෙලා..ඔයා කොහොමත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ළමයි යවන්නේ නැහැනේ..ලංකාවට එන්නෙත් මර බයේ නම් ළමයි මෙහෙ ඉස්කොලේකටවත් යන්නේ නැතුව ඇති..මේ ආණ්ඩුව පෙරලගන්න පුලුවන්නම් අම්ම තාත්ත විතරක් නෙමෙයි තමන්ගේ ගැනවත් විකුනන්න සුදානම් ඔහෙලා වගේ අය අන්තරේට කඩේ යන එක පුදුමයක් නෙමෙයි..ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වනේ..ලක්ස 65ක් නැති හින්ද තමයි මේ කලකන්නින්ගෙන් මේ කාලකන්නි දෙශපලනෙන් විස්වා විද්‍යාල ටික බෙර ගන්න කැ ගහන්නේ.(අ)
ඔය ඕනෑම කෙනෙකුගේ අරගලයන් නවතන්න පුළුවන් පවතින පාලනයේ තනතුරු සමග වරප්‍රසාද ටිකක් දුන්න ගමන්.අද කී දෙනෙක් ඉන්නවද ඔය වගේ නටපු අය....බොහොම කීකරු වෙලා. (නි)
බන්දුල මහත්තයා, ඔයාට එක එක්කෙනාට කඩේ යන්න පුළුවන්කම තිබුනට මේ රටේ නැති බැරි අයට ඒක කරන්න බැහැ. අර කතාවක් තියනවානේ කටු කන බල්ලා මස් කන එකාට වැඩිය නපුරුයි කියලා. තව ටිකක් කටු කන්න. එවිට ඔය වැඩේ තව ලේසි වෙයි (නි)
ලංකාවේ ඉන්නේ මෝඩයෝ. ඇත්ත මොකක්ද කියලා තවම තේරෙන්නේ නැහැනේ (නි)
ලාල් සුරන්ජිත්, ඔයා කන්නේ කවුරු විසි කරන කටුද? (නි)