එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ බල කිරීම මැද, ඊශ්‍රායලය හමාස් සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනාවට ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.
ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදියකු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලැකී සිටියේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සටන් විරාමයට ඇමෙරිකාව හරස් වෙයි
AB Saturday, 09 December 2023 05:27 PM
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය 15කි. නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකත්වය 10 දක්වා ඉහළ දැමීමට සිදුවිය යුතු අතර G7 රටවලට සාමාජිකත්වය නිතැතින්ම ලැබිය යුතු අතර සහ සෑම මහාද්වීපයක් නියෝජනය වන පරිදි ලෝකයේ ජන අනුපාතය අනුව G 20 රටවලින් නිත්‍ය නොවන සාමාජිකත්වය පත්වීමට අවස්තාවක් තිබිය යුතුවේ...
පියනන්ද Saturday, 09 December 2023 06:40 PM
බොහොම හොඳයි. ඒ තීරණයට ස්තුතියි. ත්‍රස්තවාදී හමාස් සංවිධානය පමණක් නොව තලිබාන්, අල් කයිඩා, ජිහාඩ්, තව්ෆික්ජමාත්, බෝකෝ හරාම්, අයිසිස් ඇතුලු අන්තවාදී ආගමික ත්‍රස්තවාදී කල්ලි සපුරා සහමුලින්ම විනාශ කරන තුරු සාමකාමී ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. මුසල්මානුවන් අන්තවාදී හැඟීම්වලින් මිදී ආගමික සහජීවනය අගයන ජාතියක් බවට පත්නොවන තාක්කල් කිසිම සමාවක් ලබා නොදීම ඇතිහැකි බලවත් රටවල වගකීමයි...
Lalla Saturday, 09 December 2023 11:06 PM
කිසිම ගරිල්ලෙක් ඉතිරි නොකර සමූල ඝාතනය කළ යුතුමයි. ඇමරිකාව නොවේ කවුරු හෝ කළයුතුයි.
Bamunuarachchi Sunday, 10 December 2023 02:11 AM
හරියට හරි ඉස්ලාමීය ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගාදමන්න ඕනේ...!
Bamunuarachchi Sunday, 10 December 2023 03:47 PM
සටන් විරාමයට ගියොත් කොහොමද අපි ආයුධ විකුණා ගන්නේ? බණ ටෝකින්...!