(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය.
වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ විද්‍යා පීඨයේ උපාධිධාරිනියකි
නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.
ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවා ද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවා ද දිනා ගත්හ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිත්තමෙන් ලොව ජයගත් ලක් දියණිය