ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා (43) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදි අභවප්‍රාප්ත විය. එක් දරු පියෙක් වන සතිෂ් පෙරේරා නැසිගිය ප්‍රවීන ගායක ටී. ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතණුවන්ය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මේ තරම් ඉක්මනින් අප හැර යයි කියා මොහොතකට වත් මට හිතුණේ නෑ. මීට මාස එකහමාරකට පෙර ලියුකේමියා රෝගය වැළඳීම හේතුවෙන් සතියා රෝහල් ගත කළ පුවත දැන ගත් මොහොතේ පටන් විස්සෝපයෙන් යුතුව ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා.
සජීවී ගායනයේදී ත් ඉතා හොඳින් ගායනා කල හැකි ගායකයෙක්... ඉක්මනින් සමු ගත්තාට දුකයි... ඔබට නිවන් සුව ලැබේවා!
මගෙ සිත අද තද නින්දේ........ සොඳුරු ගායකයණෙනී, ඔබට නිවන් සුව අත්වේවා...!
සොදුරු මිහිරී ගායනයෙන් අප සිත් සතන් අමන්නාදයට පත් කල ගායකයාණෙනි ඔබට මෙවන් අකළ් මරණයක් උපදින මතු භවයෙකදී නොම වේවා ඔබට නිවන් සුව පවුලේ සැමට අපගේ බලවත් ශෝකය෴ පාඨක සොයුරු සොයුරිනි මෙම අකළ් වියෝවට හේතුව ලේ පිළිකාවක් බවට සනාථ වී ඇත එම නිසා අදහස් ප්‍රකාශ කිරීමේදී මීට වඩා සැලකිළිමත් වෙන්න.සාගර ප්‍රේමතිලක සෞදි අරාබියාවේ රියාද් සිට
අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු රැදි පෑනෙන් කියවා හැඩුවත් මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ..." සොයුර ඔබට නිවන් සුව..................
දහසක් සිත් සතන් ගීතයෙන් පිනවූ ගයකයානනෙනි ඔබට නිවන් සුව පතන්නෙමි !
ඔබට නිවන් සුව..
මේ සුන්දර මිනිසා ඇසුරට මට පින් මදි වූවා. ගායකයාණනි, ඔබට සුවබර නින්දක්.
නිවන් සුව ලැබේවා...!!! ඔබගේ හඩ ඔබගේ පියාගේ හඩ එහි ගැඹුරු බව කිසිවිට මිල කළ නොහැකියි නිවන් සුව ලැබේවා...!!!
ඔබ මේ තරම් ඉක්මනින් අප හැර යයි කියා මොහොතකට වත් මට හිතුණේ නෑ ඔබට නිවන් සුව ලැබේවා...!!!
ඔබට නිවන් සුව සතිෂ් !!
අපේ හද බැදගත් සුන්දර ඔබ මත්වතුර නොමැති ලොවක ඉපදි සොදුරු ගායකයෙකු වේවා.යහපත් වු ආත්මයක් ලැබේවා....
මත්පැන් නිසා ජීවිතේ විනාශ වුනා කියල ඔහුට නිගා කරන්න එපා හිතවතුනි ...ඔහු අපට නැති වුනේ වෙනත් අසනීප තත්වයක් නිසාවෙනි .....සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව.
ඔබට නිවන් සුව ලැබේවා!!
නිවන් සුව ලැබේවා...!!!
ඔබට නිවන් සුව ලැබේවා අප අතරම ඉපැදේවා. අසිත චන්දන රෝමේ සිට
සතිෂ් එකයි අපමණයි. වෙන කෙනෙක් නෑ ඔයාට සම කරන්න, අවාසන් ලියුමයි ඔබට ලියන්නේ නිවන් සුව දයාබර සොහොයුරාණනිත
ඔබට නිවන් සුව ලැබේවා!!
සොයුර ඔබගේ නාමය සදා අමරණීයයි. ඔබට නිවන් සුව...
පියා නොමැති අඩුව සම්පූර්ණ කළ ඔඛ හදිසියේ නික්ම යාම රසික ජනතාව වන අපට දරාගැනීමට අපහසු දුකකි. සහෘදයානනණි,ඔඛට නිවන් සුව පතමු !
ඔබ මිය ගියත් ඔබේ නම සදා කල අප අතර රැදේ. ඔබ නිවන් සුව!
ඔබට නිවන් සුව!
යළිත් ඔබ අප අතරම ඉපදේවා!
ඔබගේ නාමය සදා අමරණීයයි. ඔබට නිවන් සුව!!!
ඔබ අමරණීයයි
සොයුර ඔබගේ නාමය සදා අමරණීයයි. ඔබට නිවන් සුව.
ඔබට නිවන් සුව.....
ඇත්ට හරිම දුකයි ඒත් මොනවා කරන්න ද ජිවිතේ කියන්නේ කොයි වෙලාවෙද දැන්නේ නෑ
ඔබට නිවන් සැප ලැබේවා
ඔබ වැනි වටිනා පුද්ගලයින් අහිමි වීම රටට විශාල පාඩුවක්.ඔබට නිවන් සුව..
දයාබර සතිස් සොයුරානෙනි, ඔබට වෙනත් කිසිදු භවයක මෙවන් දුකක් නොවේවායි යන්න මගේ ප්‍රාර්ථනාවයි.
නිවන් සුව ලැබේවා........!
ඔබට නිවන් සුව...........
අවසන් පැතුමයි ඔබට පතන්නේ විරහ කදුලු පිරි දෑසින්.. කියවා හැඩුවත් යලි එන්නේ නෑ ලතැවුල් නිවනා ගීත ගයන්නට... ඔබට නිවන් සුව ලැබේවා
හරිම දුකයි
ඔබට නිවන් සුව පතමි....!
මගේත් ආසම ගායකයෙක් නැතිවීම මට හරිම කනගාටුයි.
ඔබට නිවන් සුව!!!!
ඔබට නිවන් සුව ලැබේව...
දුක්මුසු පුවතක්, ලයාන්විත කටහඬක් අපිට නැතිවෙලා. ඔබට නිවන් සුව!!!!
හිතා ගන්නත් අමාරු දෙයක් මොනවා කරන්නද සංසාරේ හැටි ඔහොමතමයි ඔබට නිවන් සුව!
මත් පැන් ඔබව අපෙන් ඉක්මණටම දුරස් කළා මේ මරණය අනිත් ගායකයනටන මත්පැන් පාවිච්චි කරන අනිත් අයටත් හොද අවස්ථාවක් ඒවායින් මිදෙන්න
අපගේ කනගාටුව
ඔබගේ හදිසි නික්ම යෑම අතිශයින්ම කම්පාසහගත පුවතක්. හිතාගන්නත් බෑ ඔබගේ රුව නිසා අපගේ මතකය පවතීවි. සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව
ඹබගේ අකල් වියෝව විශාල පාඩුවක් ඔබට නිවන් සුව පතමි.
මම ගොඩාක් ආස ගායකයෙක් ඔබගේ අභාවය අපේ ගායන ලෝකයට ලොකු හිස් තැනක් ඇති කලා. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා...
හිතා ගන්නත් අමාරු දෙයක්. අකමැතෙන් වූනත් මේ වෙලාවේ කියන්න ඕනේ අධික මත්පැන් පාවිචිය ඔබගේ අවසන් ගමන ඉක්මන් කලා ඔබට නිවන් සුව
මොනවා කරන්නද සංසාරේ හැටි ඔහොමතමයි
මත්ද්‍රව්‍ය විසින් තවත් වටිනා ගායකයෙකු බිලි ගනී.
හැම හදවතක්ම සුවපත් කලා. ඔබට නිවන්සුව
ආයෙත් අපට අඹ දඹ නාරං කොයින්ද ඔබට නිවන් සුව පතමි
ලස්සන හඬක් අපට නැතිවුණා. ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව ලැබේවා...!
ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව
ලයාන්විත කටහඬක් හොද හදවතක් අහිමිවුණා, ඔබට නිවන් සුව.
................ඔබට නිවන් සුව ලැබේව.........................
ඔබට නිවන් සුව!!!
ඔබට නිවන් සුව ලැබේවා!!
මගේ සිත ඇද ගත්තු හොඳම ගායකයා
දයාබර ගායකයානෙණි ඔබට නිවන්සුව ලැබේවා
ලාල් ගලබඩ ..ඉතාලියේ සිට.. ගායක ගායිකාවනි,මිතුරනි මිතුරියනි,තුරුනු වයසේ සහෝදර සහෝදරයිනි,ඇත්තට මතට තිත තැබිය යුතු කාලය නේද මේ.ජනාධිපතිතුමා තිවු තිත බොදවුවා,ජීවිත රැක ගන්න දැංවත් සිතන්න.ගායකයානනි ඔබට නිවන් සුව.
ඔබගේ හදිසි මරණයෙන් මම කම්පාවට පත්වුනා සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව..
ඔබගේ හදිසි මරණයේන මම කම්පාවට පත්වුනා.
ඔබෙන් වූ අඩුව අපට සැමදාම දැනේවි. ඔබ අයෙත් අප අතරම ඉපදේවා.
මත්පැන් පාවිච්චි කරන අනිත් අයටත් හොද අවස්ථාවක් ඒවායින් මිදෙන්න.ඔබට නිවන් සුව..
අපිට හිටපු දක්ෂ ජනප්‍රිය ගායකයො කී දෙනෙක් මේ විදිහට බීලා ජීවිතේ අකාලේ විනාශ කර ගත්තද? බිව්වෙ නැත්නම් කපුගේ , ජෝති, මිල්ටන් ( පෙරේරා /මල්ලවාරච්චි ) ග්‍රේෂන් ආනන්ද, තාමත් අපි අතරේ. ෂෙල්ටන් පෙරෙරා ගෙ නම ගෙනියන්න හිටපු සතිශ්, මම දන්න විදිහට බොක්ක හොඳ එකෙක් ... අපරාදෙ අවුරුදු 43. ඔබට නිවන් සැප ලැබේවා ආයෙ කිසිම භවයක මත්පැන් වලට ඔය විදියට ඇබ්බැහි නොවේවා...
ඔබට නිවන් සුව..
ඔබට නිවන් සුව..
අපගේ කනගාටුව, ඔබට නිවන් සුව...
සුන්දර ගායකයානෙනි ඔබට නිවන් සුව..