අහුංගල්ල පතිරාජගම දී සුදු ඉබ්බකු හා පිඹුරකු විකිණීමට තැත් කළ පුද්ගලයකු මාතර පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අහුංගල්ල පතිරාජගම දී සුදු ඉබ්බකු හා පිඹුරකු විකිණීමට තැත් කළ පුද්ගලයකු මාතර පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ආසයි සුදු ඉබ්බෙක් මගේ ගෙදර ඇති කරන්න තිබේ නම්.... (නි)
මිනිස්සුට ජීවත් වෙන්න අමාරු උනහම රටේ නැති විකාර වැඩ කරලා සල්ලි හොයන්න හදනවා. ජීවත් වෙන්න හරිම අමාරුයි, මේ අහස උසට ගිහින් තියන බඩු මිලත් එක්ක. (ස)
පිඹුරා කිව්වම මතක් උනේ, කෝ අපේ අර නයි නළගන ? (නදී)