කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් වර්ෂ 2014 දෙසැම්බර් 16 වැනි දා සුදු කැස්බෑවන් සොරා ගැනීමේ සිද්ධියට අදාල නාවික හමුදා විශ්‍රාමික කොමදෝරු, අජිත් කුමාර බෝයගොඩ, ආම් සම්පත් හා තවත් පුද්ගලයකු නොවැම්බර් 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසේන මෙනවිය අද (19) නියෝග කළාය.
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයකින් සුදු කැස්බෑ සොරා ගත් සිව් දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ අතර නමගිය පතාල නායකයකු සිටින බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයගෙන් රටවැසියාට හරිම කරදරයි. (අ)
මේ ගමන ගායකයෙක් ගෑවිලා නැහැ හොඳ වෙලාවට (නි)
බුදු අම්මෝ .. මේකටත් රණවිරුවෙක් පටලවගන නේද? (අ)