IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු

(ප්‍රසන්න පත්මසිරි)

මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ  සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මැදගම බකිණිගහවෙළ වසා දමා තිබෙන ගරාජයක සැකකරුන් බීමත්ව මුදලට සුදු කීඩාවේ යෙදී සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා ඇතුලු මොණරාගල,නක්කල,බුත්තල යන ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් ළග තිබී රුපියල් 40000ක මුදලක් සොයාගත් බව පොලිසිය කියයි.

සැකකාර මන්ත්‍රිවරයාගේ සුදු පොළේදි පරාජයට පත්වන පුද්ගලයන්ගේ වාහන ඇතුලු වටිනා දව්‍ය අඩු මිලට උකසට ගෙන තිබෙන බව කියන එම මන්ත්‍රිවරයා පිළිබද පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.

මෙම සුදු පොළට ඇතුලුවීමට රුපියල් ලක්ෂයක මුදලක්  තිබෙන බව මන්ත්‍රිවරයාට පෙන්විය යුතු අතර දිනකට ලක්ෂ පනහක් පමණ සුදු පිටියේ මුදල් සංසරණය වන බවත් එයින් විශාල කොමිස් මුදලක් මන්ත්‍රිවරයාට ලැබෙන බවට තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.



අදහස් (0)

සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 0 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 114 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 431 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 670 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 381 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 521 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site