සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාපීය ජංගම සේවාව සිකුරාදා (2) පැවැත්වීමට නොහැකි වුයේ සෞදියේ දැනට පවතින ‘කොරෝනා මාර්ස්’ වෛරසය අවදානම නිසා බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා පවසයි.
නැගෙනහිර කලාපීය ජංගම සේවාව දින නොමැතිව කල්තබා ඇති අතර නැගෙනහිර කලාප ජංගම සේවාව ජුනි පළමු සතියේ සිකුරාදා දින පැවැත්වීමට නියමිත බව ද ගම්මන්පිල මහතා කීහ.
මෙම වයිරසය පැතිරීමේ අවදානම මත රියාද් තානාපති කාර්යාල පරිස්ස්රයේ පැවැත්වීමට නියමිත් වෙසක් පින්කම අවලංගු කළබවද ගම්මන්පිල මහතා පැවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, මිනිස්සුන්ට කරදරයක් නම් නොවේවා! (නි)
කොරෝනා මාස් වෛරසය නිසා එන්නේ නැතිලු.මේ රෝගය ඒ අයට බෝවෙලාද ? අනිත් රටවල තානාපති සේවය දමාම් වල කිසිම ප්‍රශ්නයක් නැතුව කෙරෙනවා. (නි)
රිස්වාන්, ඔයාගේ කතාව ඇත්ත. අනිත් තානාපති කාර්යාල සේවාවන් කිසිම ප්‍රශ්නයක් නැතුව සිදුවෙනවා. (නි)
ඒ කියන්නේ තානාපති කාර්යාලයේ අයට මේ වයිරසය වැළදිලා නිසා එන අයට මේක වැලදෙයි කියලාද කල් දැම්මේ? (දී)
එහෙම කියන්න එපා. ලබන මාසයේ හරි එන්න. අපිට මෙහේ ඉන්න බැහැ (නි)
මෙහෙටත් එයිද කියලයි මට නම් බය (නි)