යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිසක් කියති.
යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිසක් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී මහත්වරුනි, පුළුවන් ඉක්ක්මනට මේ අලියට ප්‍රතිකාර කරන්න. පුළුවන් තරම් ලංකාවේ අලි රැකගන්න (දී)
පොඩ්ඩක් හොයලා බලන්න (දී)
සංචාරකයෝ කියනකම් ඉන්නේ ඇයි?මේ රටේ ජාතික වනෝද්‍යාන වල ජීවත්වෙන සතුන්ගේ රෝගාබාධ ගැන සොයාබලන්න පශු වෛද්‍යවරු අනුයුක්ත කර නැද්ද? එසේ නැත්නම් එය විශාල අඩුපාඩුවක් නේද? (දී)
අනේ ඔව් පින්සිද්ද වෙනවා. ඉක්මනට බෙහෙතක් කරන්න. නැත්නම් මේ සතා මැරිලා යාවි (දී)
අපේ රටේ දේශපාලකයින්ට රටේ ඉන්න මිනිසුන්ට සතා සීපාවට මොන කරදර වුනත් කමක් නැහැ. බලන්න අප්‍රිකාවේ සත්තුන්ට වනාන්තරේ, මොන තරම් සේවයක් දිනපතා ඉටුවෙනවද කියලා? කැලේ ඉන්න සත්තුන්ට වෙනමම රෝහල්, පශු වෛද්‍ය නිලධාරීන්, දොස්තරලා... අපේ රටේ මේ අසරණයින්ටත් උන්ගේ පැවැත්මට ජනතා මුදලින් පහසුකම් සැලසීම රජයේ වගකීමක්. දිනපතා මැරෙන අලි නිසා අපේ හදවත් කම්පා වෙනවා (දී)
ඇත්තටම සොයාබලා යමක් කරන එක හොදයි (නි)
සියළු දෙනාගේ අදහස් මම අගය කරනවා (නි)
යාලට එන සංචාරකයන්ට මෙවන් තුවාල වූ අලි දැකීමෙන් සුභවාදී සිතුවිලි ඇති නොවනු ඇත (නි)
රුපවති කියන දේ සහතික ඇත්ත. අපේ රටේ වගකිවයුත්තෝ වන සත්තු 'කැලේටම' දාල ඉන්නේ. ඇහැට ඇගිල්ලෙන් ඇනල පෙන්නුවොත් විතරයි හොයන්නේ බලන්නේ. අලියෙක්ගෙන් මිනිහෙක් මැරුනොත් ඒකෙන් දේශපාලන වාසි ගන්න නම් පොරකකා එනවා.(නදී)
වනජීවී මහතුනි, සංචාරකයාට පෙර ඔබලා මේ හස්තිරාජයාව දැක්කේ නැත්තේ මන්ද? (නි)