බොලිවුඩයේ "බාබිඩෝල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. රජිව් වාලියා නම් නවක අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "තෙරා ඉන්තසාර්" නමිනි.
මෙහි සනී ලියොන් සල්මාන් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් හා අමීර් ඛාන්ගේ ඥාති සොහොයුරු ආර්යා බබ්රා සමගින් රංගනයෙන් දායක වෙති. මොවුන් දෙදෙනාම සනී ලියොන් සමගින් රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙන්ම, රජිව් වාලියාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.
"තෙරා ඉන්තසාර්" චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නකි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සනීගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම