සීනීගම විමල බුද්ධි විදුහලේ මාපිය උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය.
කළාප අධ්‍යාපන නිලධාරීන් එහි පැමිණ විදුහල්පති ප්‍රශ්නයට විසඳුමක් දීමත් සමඟ උද්ඝෝෂණය අවසන් වීයැයි පොලීසිය කීය. ඒ සමඟ පාරේ තද බදයද අවසන් විය.
(ඡායාරූප - ජනක් ද සිල්වා)
සීනීගම විමල බුද්ධි විදුහලේ මාපිය උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය.
කළාප අධ්‍යාපන නිලධාරීන් එහි පැමිණ විදුහල්පති ප්‍රශ්නයට විසඳුමක් දීමත් සමඟ උද්ඝෝෂණය අවසන් වීයැයි පොලීසිය කීය. ඒ සමඟ පාරේ තද බදයද අවසන් විය.
(ඡායාරූප - ජනක් ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් හෝ අදාල බලදරින්ගෙන් විසදුමක් නොලැබෙන විට මහජනතාවට ඇති එකම අයිතිය උද්ගෝෂණය කිරීමයි. නමුත් අද පාරවල් අවහිර කරීම එකම විසදුම බවට පත්වී ඇත. මේ සියල්ලටනම හේතුව දෙසපලක්‍යන්ගේ සහ නිලදාරීන්ගේ නොසලකිල්ල අදාල බලදරියගේ සහ අදාල ප්‍රදේශයේ දේසපාලන නායකයාගේ නිවෙස හෝ කාර්යාලය වටකරගෙන විසදුමක් ලැබෙන තුරු උද්ගෝෂණය කිරීම පාර අවහිර කරගෙන උද්ගෝෂණය කරනවට වඩා හොඳ නැද්ද. සිංහලයම වෙනුවෙන් කැපවෙන සිංහල සංවිදාන ඇති බැවින් මේ රටේ වැඩිම දෙනෙකු සිංහලයන් බැවින්ද අදාල ප්‍රදේශයේ, එම සන්විදනවල හාමුදුරුවරුන්ද මුලින්ම තබාගෙන මෙම නිවාස හෝ කාර්යාල වටලිය යුතුය. එවිට අපහසුතාවයට පත්වුවත් එසේ වන්නේ මහජනයාට සේවය කරන අයට සහ වගකීම පහර හරින නිලදරින්ටනේ. (දී)
අර රතුපස්වල සිද්ධිය මතක් වුණා මට (නි)
මහා මාර්ගයේ උද්ගෝෂණය කිරීම දැන් ලංකාවෙත් සාමාන්‍ය දෙයක් වෙලා. (දී)
මේ ගෑනුන්ට වෙන වැඩක් නැද්ද අම්මපා පාරවල් මැද ඉගෙන උද්ගෝෂණ කරන්නේ. කරන උද්ගෝෂණයක් ගෙවල් ඇතුලේ දොර වහගෙන මාසයක් වුනත් කලාට කමක් නැහැ. පාරවල් අවහිර කලාම මගේ අගේ ලේ උණු වෙනවා. මගේ රුදිර පීඩනය නගිනවා (දී)
ගැහැනුන්ට ගිය කල (දී)
ලෙඩාටත් පිස්සු දොස්තරටත් පිස්සු , බෙහෙත් දෙන්නෙත් පිස්සෝ බෙහෙත් බොන්නෙත් පිස්සෝ, , අවිද්‍යාවේ හැටි ඔහොම තමයි , (දී)
පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරන්න ලජ්ජා නැද්ද තවම (දී)
දැන් මිනිස්සු නීතිය අතට අරන් (දී)
බලනකොට මිනිස්සු නෙමෙයි නීතිය අතට අරගෙන තියෙන්නේ ගැහැණු. (නි)
බන්දුල පෙරේරා ඔහෙලා වගේ ගොන් හරක් ඉන්න මහා තැන් වලට යමක් දෙන්න මහත්තයෝ කිව්වට දෙන්නේ නැහැ දීපිය යකෝ කියල .අන්න සද්දයක් දන්නා ඕනේ යමක් ලබා ගන්න.(නදී)
ඇයි මේ උද්ගෝෂණ මෙතරම්? (නි)
මෙතන ඡායාරූපයක පොලිසියත් එක්ක වාද කරන බව පෙනෙන කෙනා කවුද? (නි)
බණ්ඩාර බුදු මල්ලියේ ඒකනේ මමත් කියන්නේ පිරිමි අපි ගෙවල් ඇතුලේ. ගැහැනු පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණයේ. මගේ ගෑනිත් ගිහින්ද කොහෙද උද්ඝෝෂනය කරන්න.(නදී)
මේ වගේ ප්‍රශ්න වලින් පිරුණු පාසල් මේ හරියේ ගොඩක් තිබෙනවා. (නි)
බන්දුල මහත්තයෝ, ඔයාගේ කවුරුහරිත් එතන ඉන්නවද? (නි)
(2005) මම කලක් මෙම ප්‍රදේශයේ රැදිලා මගේ කාලය සහ ධනය වැය කරමින් විශාල සේවයක් කරලත් මම ගිය වාහනයට මේ මිනිස්සු යන්න නොදී ඒ කාලෙත් පාර හරස් කරලා අපහසුවට පත් කළා. (නි)