ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලයයයේ අංකුර ක්‍රිඩක ක්‍රීඩිකාවන් 150 කට ක්‍රිකට් පුහුණුවක් දුන්නේය.
.jpg)
ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලයයයේ අංකුර ක්‍රිඩක ක්‍රීඩිකාවන් 150 කට ක්‍රිකට් පුහුණුවක් දුන්නේය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හොඳ පුද්ගලයෙක්. ඔබට ජය! (නි)
මෙන්න මිනිස්සු! තමන් දන්නා දේ රටට කියා දෙනවා. ඔබට ජය (නි)
සනත්, අර්ජුන වගේ වෙන්න එපා. (ස)
රුහුණේ කොල්ලන්ට චන්ඩිපාට් දාපු ඒව වහගන්න වෙන්න ඇති. දන්න ක්‍රිකට් කරගෙන ඉන්න සනත්. අපිත් ඔයාට කැමතියි. හැබැයි දේශපාලනේට ගිහින් නිකන් නෝන්ඩි වෙනවා. (ස)
සනත් බලන්න කොච්චර අගේද මේවගේ දේවල් දුටුවම හරිම හැගීම්බරයිනේ. ඔය ජරාජීර්ණ දේශපාලන මඩ ගොහොරුවෙන් අයින් වෙන්න. ඔබ වැනි කීර්ත්මත් පුද්ගලයෙකුට කිසිසේත් දේශපාලනය ඔබින්නේ නැහැ. (ස)
දවසකට සනත් කියලා දෙයි. ඊළඟ දවසේ කියලා දෙන්නේ සනත්ගේ තාත්තාද? රවට්ටන මිනිසුන් රවට්ටගෙනමයි ඉන්නේ, රැවටෙන මිනිසුන් රැවටීගේනමයි ඉන්නේ. සනතුත් එච්චරයි, අපේ ලංකාවේ මිනිසුනුත් එච්චරයි. (දී)
ඔබට ලැබුන ජන ප්‍රසාදය හැමදාමත් නොනැසී තියෙන්නනම් අනිවාර්යෙන්ම හැකි ඉක්මනින් දේශපාලනයෙන් ඉවත්වෙන්න. ක්‍රිකට් අනාගතය වෙනුවෙන් රටවෙනුවෙන් ඔබට කළහැකි සේවය හොදටම ඇති. (දී)
ඔබ හැමදාමත් අපට වීරයෙක් (දී)
සනත්ව අපි දකින්නේ දේශපාලනඥයෙක් විධියට නෙවෙයි. (ස)
අපරාදේ දේශපාලනේට අවේ...පින් අතේ වැඩක්..ඔබට ජය. (ස)
ක්‍රිකට් පුහුණු කිරීම නම් හොඳ වැඩක්. ඒ සනත්ට අපේ ප්‍රණාමය! (නි)
අපි කැමති ක්‍රිකට් ගැසූ සනත්ට. ඒ සනත් යළි බිහිවීම දකුණේ දරුවන්ගේ භාග්‍යයක් (නි)
බොහොම හොඳයි (නි)
ඇත්තෙන්ම අගය කළ යුතු ක්‍රියාවක් (නි)
අනේ පවු! (දී)
දේශපාලන මඩ ගොහොරට නොබැස්සා නම් අද ඔබතරම් කීර්තිමත් වෙනත් චරිතයක් නැතිතරම් යැයි මට සිතේ (නි)
හැබැයි දරුවනේ ක්‍රිකට් ගහන්න ඉගෙනගත්තට දේශපාලනය එහෙම ඉගෙන ගන්නවා නෙමෙයි හොඳේ (නි)
මගේ සුභ පැතුම් සියලුම දෙනාටම! මෙම පාසලෙන්ද සනත්ලා බිහිවේවි. අපි ශක්තිය දෙමු මේවා ඉදිරියට ගෙනෙන්න. මමත් මෙහි ආදි සිසුවෙක් (නි)
ඇත්තෙන්ම මමත් ඔහුට කැමතියි (නි)
ඔහු හොඳ මහත්මයෙක් (නි)
ඔහු හොඳයි. නමුත් දේශපාලනයට පැමිණි නිසා පෙර තිබුණු ප්‍රතිරූපය යම් තරමකට බිඳ වැටුනා වගේ මට දැනෙනවා (නි)
සනත් නමැති දේශපාලකයට නොව සනත් නමැති ආදරණීය ක්‍රීඩකයාට මගේ ආචාරය! ඔබට හැකි නම් ඔය දේශපාලන මඩ ගොහොරුවෙන් ඉවතට විත් ක්‍රීඩාවෙන් රටට යමක් කරන්න. එවිට නැවත සියලු දෙනා ඔබට වැඩියෙන් ආදරය කරාවි (නි)
දුවේ බලාගෙන. (ස)
ඉන්දියාවට සචින් වගේ, කොදෙවුවන්ට ලාරා වගේ අපේ කාලයේ අපිට සනත්. නිහතමානී අපේ කෙනෙක්. දේශපාලනය ගැන සතුටක් නැති උනාට ඔබේ වටිනාකම අවතක්සේරු නොකරමි. රටට වැඩක් කරන්න. විශේෂයෙන් නැති බැරි දුප්පත් මිනිස්සුන්ට. (ස)
මගේ ජනප්‍රියම ක්‍රීඩකයා නමුත් ඔබ දේශපාලනය ආව එක ගැන නම මගේ කිසිම පැහැදීමක් නැහැ (දී)
ඔබේ අද්දැකීම් ළමා පරපුරට බෙදා දෙන්න (දී)
ජයවේවා නියම සත් ක්‍රියාවක් (දී)