IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සන්ධාන අපේක්ෂක චන්න සාලිය එජාපයට ගිය කතාව බොරු‘

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හමු වී තමා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයත්වය ලබා ගත්තේයැයි පැතිරයන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි සන්ධාන අපේක්ෂක සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා කියයි.

ගයන්ත කරුණාතිලක සහ තමා මිතුරන් බවත්, දෙදෙනාගේම මනාප අංකය සමාන බවත්, පසුගිය දා ඔහුගේ රැස්වීමක් ළඟින් යද්දී ඔහුට සුබ පැතූ බවත් ඔහු පවසයි.

සාලිය මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවට අපේ වෙබ් අඩවියේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. ඔහු එජාපයට එකතු වී නැත.සිදුවූ ප්‍රමාද දෝෂය ගැන අපි කණගාටුව පළකරන්නෙමු.

web20

 



අදහස් (0)

‘සන්ධාන අපේක්ෂක චන්න සාලිය එජාපයට ගිය කතාව බොරු‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2612 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 60 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 155 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 99 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site