සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කරන ගම්පොල ප්‍රබල අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් කඩුගන්නාව පොත්තපිටිය ගල්තුන හන්දියේදී එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී උද්දික පතිරණ මහතාට පොල්ලකින් පහරදී ඇතැයි කඩුගන්නාව පොලීසියට පැමිණිලි කැර ඇත.
පතිරණ මහතා කඩුගන්නාව රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාප පොරය නිසා අසල්වැසියනුත් මරා ගන්නවා ? (ස)
මේ රටේ මැර බලය කවදා නවතිවිද කාට කිවත් වැඩක් නෑ.(නදී)
සැකකරුවන් සියලුම දෙනා මැතිවරණය අවසන් වන තෙක් රිමන්ඩ් බාරයට පත් කලා නම් හොඳයි. අපි කාටද ඡන්දය දිය යුත්තේ.(නදී)
රටේ නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි. (ස)
රටක දියුණුව සම්පූර්ණයෙන් රඳා පවතින්නේ පරිපාලනය මත. ශ්‍රී ලංකා වේ පරිපාලනයට මේ වගේ මොලයක් නැති මැරයෝ ආවම රටට අනාගතයක් තියේද? මේක අපේ කරුමයද මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ (ස)
කොහේ ද ඔය කියන නීතිය තියෙන්නේ. පොතේ විතරයි නේද? (ස)