මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ බිරියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සහභාගී වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අවසර දුන්නේය.
ප්රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳැවිණි.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සන්ධ්‍යා එක්නැලිගොඩට මහ උසාවියෙන් අවසරයක්
ලාලිත Friday, 04 November 2016 01:58 AM
හොඳයි බලමුකෝ ඉදිරියට වෙන දේත් (නි)
ඇන්ඩෘෘ Friday, 04 November 2016 02:49 AM
ඉවසීමෙන් බලාසිටිමු සිදුවන දෙය දෙස (නි)
වෙදගේ Friday, 04 November 2016 04:06 AM
ස්වභාව ධර්මය විසින් හොඳ නරක බේරා යුක්තිය පසිඳලනු ඇත (ම)
ගුණසේන Friday, 04 November 2016 06:06 AM
නාහීවෙරෙන වේරානි ,,,, බුදුන් වහන්සේ මෙසේ වදාල සේක , බොහෝ අය මෙය නොදනී . බිරින්දෑ වරුන්ට සැනසීම ලබාදෙන්න .එක්නැළි බිරිදට නුවන පහල වේවා ./ (අ)
දර්ශන Friday, 04 November 2016 09:25 AM
එක්නැලිගොඩගේ මිනීමරුවන්ට දඩුවම් නොකර බිරින්දෑ වරුන්ට සැනසීම දිය යුතුද ?(හේ)