(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සන්නද්ධ හමුදා කැඳවයි
wedage Thursday, 23 March 2023 11:17 AM
මෙක තමයි කරන්න පුලුවන් දැන් කි පාරක් කලාද මෙයා මොකුත් මහජනයාට සෙතක් උනෙ නෑ
ජයන්ත Thursday, 23 March 2023 11:34 AM
ව්‍යවස්තාවේ හෝ පනතක වනගන්තියක දෙයක් තියෙනකොට ඒක ඒ වනිදිහටම දාල වැඩේ දෙනවා. එහෙම නැති වෙනකොට කඩාකප්පල්කාරී විදිහට වැඩේ දෙනවා. ඡන්දය නතර කරනවා වගේ. මරු ආණ්ඩු. රටට කෙලවෙන්නේ නැතුවයැ.
අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 11:37 AM
තමන්ට දරා ගන්න බැරි තරම් බලයක් ලැබුනම සමහරුන්ට පිස්සු තද වෙනවා.
de silva Thursday, 23 March 2023 12:45 PM
හලියෙ වතුර රත්වෙනකම් කකුලුව දිය කෙලිය වගෙ නට නට ඉන්න
Rata Perata Thursday, 23 March 2023 12:49 PM
ඔන්න ආයෙත් පිස්සුව දතඩ වෙල. තරුන පරපුර ආරක්ශ කරන්න හදන්නෙ. මෙහෙමෙත් අපතයෙක්.
wije Thursday, 23 March 2023 01:24 PM
පිස්සෙකු රජ වීමත් රජුට පිස්සු හැදීමත් එකට විදවීමට ලක් මාතාවටත් අපටත් සිදුවීම මහ දුකකි.
බකසුමනේ Thursday, 23 March 2023 01:48 PM
IMF එකෙන් ලැබුන ණය හොරු ගෙනියයි කියලද සන්නද්ධ හමුදාව කැඳවන්නේ. ගෝටාභය මහත්තයත් සන්නද්ධ හමුදාව කැඳෙව්වා කීපසැරයක්ම. බැරිම තැන රටින් පැනල ගියා.
Hafeel Thursday, 23 March 2023 02:37 PM
මේ වගේ පිස්සු වැඩේ කරලා පළමු වැනි පිස්සා දුරය දාල රටින් පැනල ගියා. මෙයා දෙවැනි පිස්සා.
ජනතා හමුදාව Thursday, 23 March 2023 02:38 PM
රනිල් තමුසෙගෙ ඔය ආඥාව රෝල් කරලා ගහනවා සාගලගේ **
kamal Thursday, 23 March 2023 03:25 PM
කම් කම් බූරු ...