2004 සුනාමිය දා ගාල්ල පැරණි බස් නැවතුම් පොළ කඩා වැටෙද් දී දිව යමින් සිටි තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් ප්‍රධාන සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 640ක් සමඟ ගාල්ල පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු එම තරුණිය මරා දැමීයැයි ගාල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ නමුත් ඇපෑලේ දී නිදහස් විය.
මොහු මීට පෙර ද හෙරොයින් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි කාලේ ලංකාවේ හිටපු විඥාන වාදී ඔස්තාර්ලා කිවේ සුනාමිය අවේ පවුකාරයෝ ගහගන යන්න කියල. මට දැන් හිතෙන්නේ මේකා කොහොමද තවත් ජිවත් වෙන්නේ කියල. (දී)
කුණුහරප කියවෙනවා මේවා දකිද්දි . (නදී)
පොලිස් කාන්තාවකගේ මාලයක් කඩා ගත්තනම් අනිවාර්යයෙන්ම මෙයා ඔය කඩාගත්ත මාලය හංගපු තැන පෙන්නන්න එක්කරන් ගිහින් එලොවත් ගිහින්.(නදී)
හංගපු කුඩු බලන්න එක්ක යන්න (දී)
මේ කුඩුකාරයා තාමත් ජිවත් වෙනවද? (ස)
සුනාමියට මුහුණදීලත් එයා තවම ජීවතුන් අතරද? (නි)
දුම්රියේ ඉස්සර මාල කැඩු අයත් ඉන්නවා. කවදද අල්ලලන්නේ? (නදී)
පිස්සුද අශාන්? ඒ අපිට පෙනුන හැටි. සල්ලිත් සමග කළුපාට කෝට් වලට පේන්නෙ එයා බොහොම ආදරෙන් පරිස්සමට මාලය ගලව ගත්ත විධියට. (ස)
තව කුඩු මිලිග්‍රෑම් 237 ක් හංගලත් තියෙනවාලු (නදී)
මම නම් කියන්නේ මිනිහව ආයුධ හොයන්න රැගෙන යා යුතුයි (නදී)
කෝ මේවට දඩුවම් සුනාමිවල දඩුවමත් ලිහිල් කරා නම් ඔය කුඩු ටිකක් අහු උනා කියල හෙට අඑයම එලියේ ඉදියි නේද ? (නදී)
ඔන්න ලංකාව නමැති කොමඩිලන්තේ නිතිය. අච්චර වීඩියෝ වල පවා පටිගත වෙලා තිබුණා ඔය මනුස්සය අර ගෑනු මනුස්සයාගේ මාලේ කඩාගෙන වතුරට තල්ලු කරනවා. (ස)
අපේ කඩා ගන්න සුනාමිද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ද ප්‍රශ්නයක් නැහැ (දී)
අය්යෝ ඕකත් මහා ලොකු දෙයක්ද?. කන්ටේනර් එකක් පුරෝලා කුඩු ආපු රටක්නේ මේක,ඔන්න ඔය අහින්සකයව එලියට දාන්න (දී)
මේ වගේ අයට නිදහස දීලා වැඩක් නැහැ. නිදහස් වෙලා ආවත් කරන්නේ මේ ටිකමයි. (නි)
අබුඩාබි ඉන්න එක්කෙනා කියූ එක තමයි හරි (නි)
ඕක තමි කියන්නේ මේවට තියෙන හොඳම විසඳුම අවි යුද පෙන්වීමට රැගෙන යාම බැවි. මෙයාවත් ගෙනියන්න ඔනේ කුඩු හංගපු තැන බලන්න (අ)
කෝ ඔය අපිව මුලා කරන අය (අ)
අපේ සාරධර්ම ඒ තරමටම පිරිහිලා .ඒ අසරණිව ගොඩට අරගෙන මාලය කඩා ගෙන දිව්වා නම් මේ තිරිසනාට මලෙත් ලැබිල ජීවිතෙකුත් බේරිලා .ඒ කාලේ පික් පොකෙට් කාරයෝ සල්ලි අරගෙන අයි ඩි එක තැපැල් කරනවා කියල මන් අහල තියෙනවා .හොරුන් ලඟත් මනුස්සකම තිබුන .දැන් කුඩු බීල මොලේ විකරවෙලා ගොඩක් අයගේ. (අ)
අපැලෙන් නිදහස් උනේ කොහොමද? (නදී)
දැන ඉතින් ජීවිත කාලෙටම සැප ගන්න පුළුවන්නේ. යන්න ඇතුලට (නදී)
අපේ අයියල මහා ලොකුවට එක එක රටවල තියෙන නීති අභියෝග කරන්න යනවා. මෙන්න මේකයි ලංකාවේ ප්‍රතිපල , එක වැරද්දක් කරපු කෙනා තව වැරදි දාහක් කරන්න පෙළඹෙනවා.(නදී)
මහාධිකරණයෙන් මරණ දඬුවම දීල, ඇපෑලෙන් නිදහස් වෙන්න තරම් හේතුව මොකක්ද? මේ වගේ අය රටට සුනාමියක්. බරක්. (ස)
දැන් පේනවා නේද හොරකම් කරපු මාලේ පෙන්නන්න පොලිසිය එක්ක ගිය නැති එකේ පාඩුව. (දිල්)
සුළු දෙයක් නේද?කුඩු හංගපු තැන පෙන්වන්න එක්ක යන්නකෝ. එතකොට ඔය අපරාද ටික ටික අඩු වෙයි. (ස)
දඬුවමක අරමුණ එම වරද නොකිරීමට පෙලඹවීම සහ සමාජ ගත කිරීම. ඒ වැඩේ දැන් හරියට කෙරිලා තියනවා. එක හේතුවක් තමා මේ නඩු කල් යන එක. ඒ අයට ගානක් නැහැ නඩු ප්‍රමාද වීම හුඟ දෙනෙකුට ලාබයක්. වගකිව යුත්තෝ බුදිද? (නදී)
අච්චර තිරිසන් වැඩක් කල මේ මිනිහ නිදහස් වුනේ කොහොමද? මේ සැරේවත් හරියට දඩුවම් කරන්න ආයේ එන්ඩ බැරි විදිහට.(නදී)
අල්ලාගෙන නඩු අහලා රිමන්ඩ් කරනවට වඩා හොදයි නේද අබුඩාබි කොල්ල කියන පරිදි වැඩේ සිද්ද කලාම.(නදී)
කොයි ලොව යන්නේ මරණින් පස්සේ. (නදී)
මේ පාපතරයට උල්කාපාතයක්ම පාත් වෙන්න ඕනා. (නදී)
මේකේ අදහස් දාන ගොඩක් මහත්තුරු පොලිසියත් එක්ක මාර තරහක් තියෙන්නේ.අනේ මන්දා. (ස)
කුඩු ටිකක් පෙන්නන්න රූමස්සල කැලෑව පැත්තට එක්කගෙන යමුද? (ස)
සමහර වෙලාවට කෙහෙල් පඳුරු යට මොනවා හරි ඇති. බැලුවොත් තමා හොඳ. (ස)
දිල්ෂාන් මම කියන්නේ පොලිසිය කරන හැම වැඩේම වැරදි නෑ කියලා. පොලිසිය දන්නවා උසාවි ගිහින් බේරිලා ආවහම ආයෙමත් පොලිසියටමයි කරදරේ කියලා. එ්කයි ආයුධ පෙන්නන්න එක්කගන යන්නේ. (නදී)
මොහුව අවුරුදු 40ක් විතර බරපතල වැඩ ඇතිව හිර දඬුවම් දිය යුතුයි. මොහුගේ අනිත් සම්බන්දතාත් අල්ලා ගත යුතුයි. (ස)
සඟවපු කුඩු එහෙමත් තියෙන්න පුලුවන්. (නි)
අනේ මෙහෙමත් පවුකාරයෝ! (නි)