මතකයේ රැඳෙන ටෙලිනාට්‍යය චරිත කිහිපයක් හරහා බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් දිළිණි ලක්මාලි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. මේ දිනවලද ටෙලිනාට්‍යය කිහිපයක් සඳහා සිය දායකත්වය සපයා ඇති දිළිණි, තරමක් කාර්යබහුල වී සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපිට ඇය පැවසුවේ මෙවැන්නකි.
"මේ දවස්වල ටෙලිනාට්‍යය තුනක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දවස්වල 'පහන් කළුවර' කියලා අලුත් ටෙලියක වැඩ කරනවා. දැනට මේ ටෙලිනාට්‍ය "පහන් කළුවර" කියලා තමයි නම් කරලා තියෙන්නෙ. නමුත්, මෙහි නම බොහෝදුරට ඉදිරියේදී වෙනස් වේවි කියලා හිතනවා.
ඊට අමතරව සුරංගන් විජේනාමගේ අලුත් ටෙලියකත්, ධම්මික තිසේරාගේ අලුත් ටෙලියකත් වැඩ කරනවා. මේ නිර්මාණ හරහා මගේ රසිකයන්ට ඉදිරියේදී මාව දැකගන්න ලැබෙවි.
මේ ටෙලි නාට්‍යය තුනක් එක්ක මම ගොඩක් ටෙලිනාට්‍යයවල රඟපාලා තියෙනවා. නමුත්, ටෙලි නිර්මාණවලට ලැබෙන තරම් ආරාධනා සිනමා නිර්මාණ සඳහා ලැබෙන්නේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කිහිපයක් ලැබුණා නමුත්. ඒ චරිත මට ගැළපෙන්නේ නැහැ. ඒත්, හොඳ සිනමා චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සිනමාවට දායක වෙනවා. මොකද, ටෙලි නාට්‍යයවලටත් වඩා මම ගොඩක් කැමති සිනමා නිර්මාණවලට දායක වෙන්න."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිනමාවට දායක වෙන්න කැමති දිළිණි