දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර වශයෙන් සැළකෙන ගාල්ල සිට මාතර ගොඩගම දක්වා වන කොටස මහින්ද රාජපක්ෂ ජනපති අතින් සෙනසුරාදා (15) හෙට විවෘත වීමට නියමිතය.
කොට්ටාව සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 25කින් ද, මාළඹේ සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 35කින් පමණ ද යෑමේ අවස්ථාව මේ අධිවේගී මාර්ගයෙන් සැළසේ.
(ඡායාරූප සුදත් සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය එකහමාරක් වැඩියි පැයකට කිලෝ මීටර් එකසිය පනහ නම් හරි. (අ)
මොනවා වුනත් හොඳ දෙයක්. ජනදිපතිට බොහොම ස්තුති. (දී)
හැබැයි ලොකු දෙයක් පාරේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ (දී)
අතිගරු ජනාධිපතිතුමනි.ගාල්ල සිට මාතර අතර කොක්මාදුව අන්තර් හුවමාරුව අසලම සිටින මා පිඩාවට පත්වූ අයෙක්මි.අදිවේගී මාර්ගය සෑදීමේදී සිදූවූ අලාබහානි ඉතා පහත් ලෙස ගිණුම් ගතකර ඇත.15 වෙනි දිනට පෙර මා හට සාදරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමි. මගේ නම අදිවේගී මාර්ගයේ නිළදාරි සැවොම දනී. ජයෙන් ජය .. (දී)
මහරගම ගාල්ල බස් ගාස්තුව රුපියල් හාරසිය විස්ස දක්වා කරපු අඩු කිරීම දිගටම තිබුනොත් තමයි හොඳ. මාතරටත් සහනදායක බස් ගාස්තුවක් නියම කලොත් තමයි හොඳ. (දී)
මම බලාගෙන ඉන්නේ කඩවත ඉදල මාතරට යන්නේ කවදද කියල ? (අ)