චීන විද්‍යාඥයන්, ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩි දුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානයේ කැප්සියුලය, පස් සාම්පල රැගෙන පෘථිවියට පැමිණියේ ඊයේ (25) ය. කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් පතිත කෙරුණේ මොංගෝලියාවේ චීනයට අයත් ප්‍රදේශයකටය.
චීනය මීට පෙර ද රොබෝ යානයක් සඳේ අඳුරු කලාපයට යවා ඇත. ඊට අමකරව සඳෙන් පස් ගෙන්වා ගැනීමක් ද කර ඇත.
එසේ වුවත්, සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යවා අඳුරු කලාපයේ පස් ගෙන්වා ගත් පළමු අවස්ථාව මෙයයි.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය ගෙනා පස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳෙන් ගෙනා පස් පර්යේෂණාගාරයකට
Lakvidu Wednesday, 26 June 2024 03:58 PM
චීන්නුන්ට පිස්සුද මන්දා...? අඩුගානේ කලාවැවේ බැම්ම හෑරුවා නම් වැඩකට ඇති දෙයක් ගොඩගන්න තිබුණා.