සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුලා ගන්නැයි ඉල්ලමින් සිසුහු රත්නපුරේදී අද මහජනයා දැනුම්වත් කළහ.
සබරගමු අවනඩුව මහජනයාට දැනුම් දීමේ මුල් පියවර මෙය බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවට හැමදාම අවනඩු. (නි)
මුදල් ගෙවල ඉගෙනගන්න ගියානම් ඔය විගඩම් මුකුත් නෑ (ස)
පෙරේරා මහත්තයෝ , එතකොට සල්ලි නැති කෙනා මොකද කරන්නේ ? (ස)
මම අහන්නේ වැඩක් වේවිද (දී)
මෙවැනි කරදර කාරයින්ට පළාතේ ඉන්න දෙන්න හොඳ නෑ (ස)
මෙලෝ රහක් නැති ජාතියක්. රටට මෙලෝම වැඩක් නැහැ.(නදී)
සමීර, සල්ලි නැති එකේ ඔය කාඩගම්කාරයින්ව එලවලා හරියට ඉගෙන ගන්න. ලොකු මිනිහෙක් වෙන්න බලන්න.(නදී)
සමීරම උත්තරයක් දුන්නා නම් නේද හොද සමීරගෙම ප්‍රශ්නෙට. (නි)