IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සබරගමු කලා උළෙල මාසයක් පුරා

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘‘ගිරි හිසින් උදා සඳ‘‘ කලා උළෙල මාසයක් පුරා විශ්ව විද්‍යාලයේ පැවැත්විණි.

විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ දක්ෂතා එළි දැක්වීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහනින් කුසලතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් ඒවා ඇගයීමට ලක් කිරීමත් අරමුණු කොට ගෙන සංවිධානය කරන නාට්‍ය, කථික, ගායන හා රචනා තරගද ඇතුළු කළ බවත් සරසවිය කියයි.

මෙම වැඩසටහනේ පළමු පූර්ව වැඩසටහන ලෙස අපේ ගම වැඩසටහන රෝහණ බැද්දගේ ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊළඟට ජන සන්නිවේදන වැඩසටහන ජනමාධ්‍යවේදී කපිල එම්.ගමගේ මහතාගේ මූලිකත්වයෙන්ද තෙවැනි වැඩසටහන ගේය පද රචක ධම්මික බණ්ඩාරයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති බවද සංවිධායකයෝ කියති.

‘ආදර කන්දට හිම වැස්සක්‘ වැඩසටහනත්, නාට්‍ය වැඩමුළුවත්, චින්තක ගීතදේව ප්‍රමුඛ ඝෝෂා වාදක කණ්ඩායමේ විකල්ප ගී වැඩසටහනත් කුටීරය වැඩසටහනත් සාර්ථකව පැවැත්වූ බව සඳහන් කරති.

සමාප්ති උළෙල ප්‍රවීන ගායන ශිල්පී බණ්ඩාර අතාවුදයන්ගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා (30) සවස සමාජීය විද්‍යා හා භාෂා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.

1544948_851195068270357_4759081807588743984_n 1939553_851198641603333_9031373632087506718_n 10407296_828905357165995_8115152404834419998_n 10420257_851197311603466_880457974841333260_n 10527902_851195928270271_1802754354123304742_n 10929094_851200064936524_4096047597471874614_n



අදහස් (0)

සබරගමු කලා උළෙල මාසයක් පුරා

ධම්ම Wednesday, 28 January 2015 12:02 PM

"මිදුලේ වැලි මාලිගාවේ" ගීතය ගැයූ පුංචි ගායිකාව නේද මේ ඉන්නේ? (නි)

:       0       0

බාබරා Wednesday, 28 January 2015 08:30 AM

පිරිහිබිනි දියවර දැන් පවත්වන්නේ නැද්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 427 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1743 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1086 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1829 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1278 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site