රට රැකියාවක් දෙන බව කියමින් ගල්කිස්සේ සුරංග චතුරංගගෙන් රුපියල් නව ලක්ෂ තිස් දහසක් වංචා කළැයි කියන සබරගමු පළාත් සභා ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ රුපියල් දස දහසක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද නියෝග කළාය.
ඒ නිලන්ති නම් කතක ද මේ නඩුවේ සැකකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේවා බොරු චෝදනාද දන්නේ නෑ.(නදී)
ලක්ෂ 9 ට දඩය ලක්ෂයයි. (නි)
මිනිස්සුනේ පරිස්සන් වෙන්න. (නදී)
මේක නම් බොරුවක්. සබරගමු පළාත් සභාවේ ඉන්න ඇමතිවරු හරි හොඳ අය, අංග විකල අයට හෙම හුඟක් උදව් කරන නියම මහත්වරු ඒ පළාත් සභාවේ ඉන්නේ. අර අතක් නැති අසරනයෙකුට උදව් කල කතාවක් පහුගිය කාලේ පත්තරේක මම දැක්ක.මඩ ගහන්න කියන කතා වෙන්න ඇති. (ස)