පනාගොඩ යුද හමුදා කඳවුරේ රැකියාවට ඒම සඳහා මුන්දලම මදුරන්කුලියේදී පාර මාරු වෙමින් සිටි ආබාධිත හමුදා සෙබළෙකු අනතුරකට ලක් කිරීමෙන් පසු පලා ගිය කාරය හා රියදුරා බත්තුළුඔයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම් එම් බී සමන්කුමාර (47) සෙබළා එතැනම මරුමුවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාබර සොයුර ඔබ ආබාදිත උනේ අප රකින්න වෙහෙසුන නිසා. නමුත් අපට ඔබ රැකගැනීමට නොහැකි වුනෙමු. නැවත ආත්මයකදී මනුස්සත්වයට ගරුකරන ලෝකයක ඉපදෙන්න පින් පමුණුවන්නෙමු.(ස)
දැන් නම් හමුදාව ගැන වෛරයක් මිසක් දුකක් නැහැ (නි)
කව්ද බොලේ මේ අචිනි කියන්නේ? (නි)
අචිනි, ආ එහෙමද? (නි)
වෛර කරන්නේ ඇයි සුදු? (නි)
හොදයි (දී)
අනේ මන්දා මොනවා කියන්නද කියලා? (නි)