IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ ගාලු මෝදර සහ කොල්ලුපිටිය  සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනයේ දී   කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම  ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම  සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම හරිත සරසවියේ සිසුවෙක් ඇතුළු  තිදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකේ හොරෙන් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක තරුණයෙක්ද වන බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන්  ඉකුත් නම වෙනි දින  අධිවේගී මාර්ගයට ඇතුළු වී  මතුගම පොලිසියේ  කැබ් රථයකට අලහාභානි කර අනතුරුව එහි ගමන් ගමන් ගත් පොලිස් නිලධාරියාට පහර දීම,  අම්පාර ප්‍රාදේශීය භාවයේ සභාපතිවරයා ගමන්ගත් කැබ් රථයට පහරදී ගිනි තබා විනාශ කිරීම,බස් රථයකට අලාභානි කර ගිනි තැබීම මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වී  ආරක්ෂක නිලධාරියාට මරණීය තර්ජනය කර  එහි ගාල් කර තිබූ වාහන තුනකට පහරදී අලාභානි සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන්  සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකරුවන් අයුතු ජන රාශිය ජනරාශිය රාශිය නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම,රජයේ සේවකයකුට අනර්ථයක් සිදු කිරීම,රජයේ සේවකයෙකුට සහ පරා දී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

සාමකාමී අරගලකරුවන්ට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

Chaminda Sunday, 12 June 2022 12:42 PM

දේශබන්දු තවමත් අත්අඩංගුවට ගත්තේ නැහැ.

:       2       9

Lelwala Monday, 13 June 2022 06:54 AM

රට වනසන අරගල සහ උද්ඝෝෂණවලට තිතතබන නීතිරිති සම්පාදනය කළ යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 143 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 92 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 305 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 31 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3430 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2699 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site