(ශාන්ත රත්නායක)
පසුගියදා මධ්‍යම රාත්‍රියේ සාමකාමී අරගලයට පහරදීම හෙළා දකිමින් හා පහර දුන් තැනැත්තන් හෙළිකරන ලෙස රජයට බලකරමින් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී අද 25 උද්ඝෝෂණයක් පැවැත්වේ.
එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව යෙදෙන අයුරු
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමකාමී අරගලයට පහරදීම හෙළා දකිමින් උද්ඝෝෂණයක්
Bamunuarachchi Monday, 25 July 2022 04:40 PM
ගෙවල් ගිනිතියලා, වාහන ගිනිතියලා. මිනීමරලා මංකොල්ල කාපුවට උද්ඝෝෂණ නැද්ද? මේ ගොල්ලන්ට ගමේ මිනිස්සු දාලා ගහන්න ඕනේ...!
SanthuTuesday, 26 July 2022 08:30 AM
සාමකාමී අරගල කොහෙද අපෙ රටේ..? සේරම කුලී කරුවන් දවස් පඩියට දම්මලනේ කරන්නේ. පේනවනේ මේ බෝඩ් උස්සන් ඉන්න අය. රට බේරගන්න කියලා රටේ දේපල විනාශ කිරීම්, මංකොල්ල කෑම, ගිනි තැබීම්, කරන්නේම ඒ ගැන හොඳ අත්දැකීම් පුරුදු එවුන් තමයි. මේ අයට ගහලා මදි. එකිනෙකාට හොඳට සලකාවි එක්කන් ඇවිත්...
sharm warnTuesday, 26 July 2022 09:22 AM
ආ.. ඇත්තද? ගෙවල් ගිනි තිබ්බද? වාහනත් ගිනි තිබ්බද? පවු නේ..? එයාලගේ දුප්පත් දෙමව්පියන්ගෙන් ලැබිච්ච සල්ලිවලින් හදපු ඒවා වෙන්න ඇති. හරිම පවු...!
ruwan Monday, 25 July 2022 06:12 PM
අනේ මන්දා මෙයාලාවත් ගහලා පන්නලා දාන්නකෝ...!