IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’

 

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධාවයේදී ‘හොරු රකින රනිල් සත්‍යයට වැට බදී සහ නිදහස් අදහස් වාරණ පනත ඉරා දමනු’ ආදි පාඨ සටහන් කර පුවරු රැගෙන එම පිරිස විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (8)

’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’

රංබොඩ Tuesday, 23 January 2024 01:07 PM

ලොක්කා ජනාධිපතිවරණයට එන්න හදන්නෙ සාමාජ ජාලා සේරම වහගෙන. සමාජ ජාලා වලට නියාමනයක් තිබිය යුතුයි. නමුත්.අදහස් දැක්වීමට නිදහසකුත්.තිබිය යුතුයි. ඒ නිදහස අවභාවිතා කිරීම තමයි ප්‍රශ්නය.

:       5       21

ලුම්බිණි Tuesday, 23 January 2024 01:28 PM

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය?

:       2       13

Kumara Tuesday, 23 January 2024 01:36 PM

ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු

:       1       16

chandana Tuesday, 23 January 2024 02:05 PM

මේ අය හිතාගෙන ඇති සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරනවා කියලා. එහෙමත් නැත්නම් අනුන්ගේ කුණු රසය විඳින්න ආස අය හරි කුණු රසය විකුණලා මුදල් හම්බ කරන අය හරි වෙන්න ඇති. ඒත් ඉතින් මේ කුණු රසයෙන් අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න කැමති තරුණ දරුවන් ඉන්න අම්මලා තාත්තලා ඇතුළු සාමාන්‍ය ජනතාව මෙතන ඉන්න අප වගේ මිලියන ගනනකින් වැඩි බව සමාජයම තේරුම් ගත යුතුයි.

:       16       6

abaran Tuesday, 23 January 2024 02:26 PM

අපක්ෂපාතීව බැලුවොත් අපේ රටේ ගොඩක් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වැනි සංවිධානවල පැවැත්ම රඳාපවතින්නේම බොරුව ජනගතකිරීම මතයි. උදාහරණ එමටයි. කැලණියේ නයි නැටවීම වගේම MCC ගිවිසුම ගැන කළ ප්‍රචාර වගේම දොස්තර සාෆි නාඩගම යනාදිය මෑතකාලීන නිදසුන්... ඔය රූපවාහිනී නාලිකා වලින් මොනතරම් බොරු බේගල් කිව්වද? ඒ නිවේදක නිවේදිකාවන්ට විලිලැජ්ජාවක් නැතිව පාරේ යන්න පුළුවන්ද? ඔවුන් කියපු බොරු බේගල්වලට? ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා මොනතරම් බොරුබේගල් කියමින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරනවද? කෙනෙකුට මඩ ගහන්න ඕනෑවුණාම ඕනෑම බොරුවක් ඔහේ හරක් වගේ තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් ප්‍රචාරය කරනවා. කිසිම් සදාචාරයක් හෝ විනයක් නැති කුළුහරක් වගෙයි මොවුන් සමාජ මාධ්‍ය තුළ හැසිරෙන්නේ... යූටියුබ් එකේ ගැහැණුන්ගේ නිරුවත පෙන්වමින් තිරිසන්නු වගේ හැසිරෙනවා. මේවා පාලනයකට යටත් විය යුතුමයි. බොරු ප්‍රචාරය කරන අය තමයි මේ කුලප්පු වෙලා දඟලන්නේ... බොරු ප්‍රචාරය තහනම් කළා කියලා සමාජය ගොළුවෙනවා කියන්නේ පල් මෝඩයෝ...

:       2       8

සමන්Tuesday, 23 January 2024 10:35 PM

බොරුව ජාතිවාදය වපුරලා බලේට ආපු අයට මුකුත් වෙන්නේ නැද්ද? මේ කලබලේ පනත් ගේන්නේ මිනිස්සු ගැන හිතලාද? ඇත්තටම මිනිස්සු ගැන හිතුවා නම් ඔය නාකි සෙට් එක රටට මෙහෙම වෙයිද?

:       0       0

Rana Tuesday, 23 January 2024 02:48 PM

ඔය බෝඩ්වල තියෙන අකුරු දැක්කාම මෙයාලා කාගේ අතකොළුද කියලා පැහැදිලියි. බොරුව සමාජගතවීම තමන්ගේ කණ්ඩායමට වාසි වෙනකොට බොරු ප්‍රචාර තහනම් කරනවාට විරුද්ධයි. ඒකම තමන්ට අවාසි වෙනකොට පක්ෂයි. ඕකනේ මෙතැන තියෙන තිත්ත ඇත්ත... වෙන නිකන් වැල්බයිලා කියමින් මිනිස්සු කුපිත කරන්න හැදුවාට...!

:       3       9

Bamunuarachchi Wednesday, 24 January 2024 02:57 AM

මොවුන් කියන නිසා අකුලයි බලන් ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1674 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4523 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3365 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3490 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1635 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site