15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය. අපහරණය කළ බව කියන ව්‍යාපාරිකයා රිමන්ඩ් ගත කර ඇත.
15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය. අපහරණය කළ බව කියන ව්‍යාපාරිකයා රිමන්ඩ් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ශන ප්‍රසිද්ද කර කර කෑගහන්නේ පත්තර කාරයෝ. (අ)
දැන් කීදෙනෙක් ඕකට ඇබ්බැහිවෙලද ? මේක විතරද පෙනුනේ ප්‍රසිද්ද වෙන්න කරන දේවල් තමයි ?දහයක් තියෙද්දී එකක් අල්ලාගෙන පාරේ යනවා?දැඩි නීති ගෙනාවොත් වැඩේ ඉවරෛනේ ?ඔය සම්පත් කියන ෂරිය නීතිය හරි ගෙනල්ල(අ)
ඉතාලියේ ඉන්න අය මොනවාද අපේ රට ගැන දන්නේ ඒගොල්ලෝ මම හොද බෞද්ධයෙක් කියා තමන්ම කියාගත්තට හැමදාම ඉන්නේ පල්ලියේ නේ(අ)
බොදුබල සේනාවට අනිත් සංවිධාන වලට පෙනුනේ සාමනේර හිමිනම අපයෝජනය කරපු එක විතරද අද මෙරටේ දිනකට බාල වයස්කාර දරුවන් කීදෙනෙක් අපයෝජනයට ලක්වෙනවද. සභාපතිලා මන්ත්‍රීවරු ව්‍යාපාරිකයෝ බාප්පාගේ අතින් මාමගේ අතින් ඇයි මේ සංවිධාන ඒවාට නිහඩ. මස්කඩ කඩල කඩ ගිනිතියල නමුත් ඊට වැඩිය දේවල් තියනවා මෙරටට ඔය සංවිධාන වලින් කෙරෙන්න.(අ).....
රජිත් ඉතාලි-එහෙම කියන්නේ පුහු බෞද්ද කමක් හිතේ තියාගෙන (අ)
ඔය කවුරු කවුරුත් දැනගන්න එක හොඳයි.. සිංහල අපිට ලෝකේ තියෙන්නේ එක රටයි . ඒ ශ්‍රී ලංකාව. සිංහල අපි වෙනරටවලට ගිහින් කෑළි ඉල්ලන්නේ නැහැ. අපේ ජාතිය අනිත් උන් බැල්ලියෝ පැටවූ ගහනවා වගේ බෝ කරන්නෙත් නැහැ. ඒ වගේමයි අපේ ආගම. අපි මිනිසුන්ව බලෙන් අපේ ආගමට හරවන්නේ නැහැ. පිවිතුරු බුදුදහම පවතින ලෝකේ එකම රට ලංකාව. අපේ ජාතිය අපේ ආගම අපි දිවිහිමියෙන් මෙතුවක් රැක්කා ඉදිරියටත් රකිනවා. එනිසා අපේ හිමිවරු පෙළපාලි නොව ජාතිය ආගම වෙනුවෙන් පොල්ගස් නැගගත්, ඒගැන කතා කරන්න ව්විවෙචනය කරන්න කිසිම කෙනෙකුට අවසර නැති බව ඉතාමත් වගකීමෙන් යුතුව කියමි. අපේ මාතෘ භුමියේ අපි කරන්නේ අපිට ඕන දේ මිස කාටවත් ඕන දේ නොවන වග දැනගත්තොත් හොඳයි . ඉන්න බැරි කෙනෙක් සිටීනම් දොර පියන් හැර ඇත. වහාම චුත වෙන්න චුත කරන්න කලින්.(අ)....
සමහර සිංහල හරක්ට මේවගේ බරපතලකම තේරෙන්නේ නැහැ. හම්බයෙක්ට මේ වගේ වැඩක් උනොත් වුන් කට පියාගෙන ඉදිද? වැරැද්ද කල එකාට උන් බලාපොරොත්තුවෙන ශෛරියා නීතියෙන්ම දඩුවම් කල යුතුයි (අ)
මේකේ නියම තත්වේ තේරුම් ගන්න මේ සිදුවීම සිද්ධ වුනේ කොහොම තැනකදීද? මේ පුද්ගලයා දැකපු මුල්ම දවසෙම මේවගේ දේවල් වෙන්න බැහැ නේද? මෙවැනි පරිසරයක් ගොඩ නැගෙනකම් අනිත් අය භාවනා කරාද (අ)
ඔබ අතරින් පව් නොකරපු අයෙක් ඇත්නම් පළමු ගල ගසන්න. (අ)
ආ හාමුදුරුවනේ දැන් ඇස අරුන්ද. (අ)
බුද්ද පුත්‍රයොත් අපහරණය කරන අමනයෝ දවසක තමන්ගේ අම්මවත් අමතක කරාවි. මේ වගේ දේවල් කරන තිරිසනුන්ට දැඩි දඩුවම් දිය යුතුයි (අ)
භික්ෂුන් කියා කියා ගන්න ඇතැම් අය. ළඟදීම අපගේ බෞද්ධ රට හා බෞද්ධ දර්ශනය විකුර්ති කරනවා . එනිසා චීවර ගලවා පන්න දෙමිය යුතුය (අ)
සුදෙස් අචිනි බය වෙලා එයාගේ වඩැත් බොදු සේනාව එලිකරයි කියල. (අ)
බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් කියල තියෙද්දිත් , දෙවැනි පොටෝ එකේ තරුණයන් ඉන්දෙද්දීත්, අන්‍ය ආගමික පම්බයන්ගේ මාර විරෝධයක්නේ මේ පුවතට තියෙන්නේ , පේනවා හදවතේ තියෙන සහජීවනය , ලුම්බිණි එයින් එකෙක් අමිල අනිකා. (අ)
දැන් ගෙඩියට තබනු. (අ)
සමහරුන්ගේ අදහස් දැක්කම මේගොල්ලෝ ලංකාවෙනම් වෙන්න බැහැ එක්කෝ මුදලට කරන අය නැත්නම් සමාජ දුෂ්යනයට කැමති අය. කව්රු උනත් වැරදි දේට විරුද්ද විය යුතුයි. (අ)
මත්පැන් බීලා චීවරයට අගෞවර කරන නායකයන්ට එරෙහිව මේ අය පෙළපාලි යන්නේ නැත්ද ?(අ)
මේ මිලේච්ජ් ක්‍රියාව තරයේ හෙළ දකිමි .කුඩා සාමනේර වරුන් ආරක්ෂා කාරිව රැකබලාගැනීම වැඩිහිටි සංඝයා සතු වගකීම වේ .මේ සිද්ධිය වුයේ කෙසේද යන්න ඉතා විමසිල්ලෙන් බැලිය යුතු වේ .අවාසනාවකට ,සියලු දේ නොපිටට සිදුවන වකවානුවක නන්දා මාලිනියගේ අදට ගැලපෙන ගීතයක පද පෙළක් මතකයට නගුනෙමි ,,, බුදුහිමි ජේසුහිමි නබිහිමි වැඳ පුදනු ....දෑ ගොත් කුල නුදුටු උන් බණ පිලිපදිනු .... වැදිබණ මැදින් මුනි බණ තෝරා අසනු ..... වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිනු ....(අ)
මම සිංහල බෞද්ධයෙක් හැටියට බොදුබලසෙනව කරනදේ අගයකරනවා. අවජොතාකින්ට මේවගේ අගයක් දනේන්නේනැහ. (අ)
ටියුෂන් කරන බුද්ද පුත්‍රයන්ට එරෙහිව වෙඩ කලයුතුයි නේද ? (අ)
වැඩේ 100 % වැරදි, උපරිම දඩුවම් දෙන්න ඕන, එත් මේවා ප්‍රසිද්ද කර කෑ ගහන්නේ මොකද, මේ මෝඩ බල සේනාව නැත්තම් ලගදීම ලංකාවේ යුද්දයක් ඇති කරනවා, ජනාධිපතිතුමනි යමක් කල යුතු බවක් දැනෙනවා.(ස)
අනුරාධ නිවැරදියි. නියම සිංහල බෞද්ධයන්ට ජය වේවා! (නි)
අවසර හාමුදුරුවනේ, මීට විරුද්ධ වීම ඉතා හොදයි. ඒත් හිතාගන්න බැරි රටේ සිදුවෙන මහාපරිමාණ අපරාධ නොදැක්කා වගේ ඉන්නේ මොකෝ කියලා ? (නි)
ඔය පෙළපාලි යන බොහොමයක් ගේ ප්‍රදාන වැඩේ ඔය ව්‍යාපාරිකයාගේ වැඩේම තමයි.(නදී)
ප්‍රසිද්ධියේ දඩුවම් දීමට අදාල පනත අපේ රටටත් අවශ්‍යයයි. (නි)
මෙය වරදක් තමා. මෙම වරද වුනේ ස්වාමින් වහන්සේ නමකට නිසා අද උද්ගෝෂණ පෙළපාලි යයි. ඒත් අහිංසක නොදරුවන් කුඩා ළමුන් තරුණ තරුණියන් කීයක් මේ විදිහට අසරණ වෙලා තියනවද? එත් ඒවා මාධ්‍යට විවරවෙනවා විතරයි, අන්තිමට රටක් සමාජයක් ඉදිරියේ චරිතයක් නැතුව යනවා, මේවාට කවදාවත් විසඳුම් හොයන්න වුවමනාවක් තිබිලත් නැහැ ඒවිද දන්නෙත් නැහැ. මේ ස්වාමින් වහන්සේටත් තියෙන්නේ ජීවිතයක් වගේම අන් අයත් තියෙන්නේ ජීවිතයක්.මෙවැනි දේට උද්ගෝෂණ පවත්වලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් යමක් කරන්න පුලුවන් නම් අගාදයට යන සමාජය ගොඩ නගන්න පුළුවන් වෙයි. කනගාටුයි මේ වගේ දේවල් ආගමික නායකයන්ට මෙහෙම වෙන තත්වයකට රට වැටීම ගැන (නි)
බොදු බල සේනාවට බයයි ද (අ)
මෙලොව බුදුන් වහන්සේ දෙසු ,ක්‍රිස්තුස් වහන්සේ දෙසු ධර්ම සත්‍ය නම් ...තමන්ගේ වාසිය උදෙසා මේ අසරණ රටේ මහජනතාව පෙලන රටේ මහා උන්ටත් ඒ උන්ට කඹුරන පාට,පක්ෂ ,ජාති ,ආගම .බේද බලන්නේ නැතුව දඩුවම් දෙනු මැනේ (අ)
අද සමාජයේ මේවා සුළු සිදුවීම්, නමුත් නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රශ්නේ වෙන දිසාවකට හරවන්න උත්සාහ කරන්න එපා. (අ)
චීවර දා ගත්තට අසනීපයක් නැත්නම් හැමෝටම ලිංගික ආශාවන් තිබෙනවා. කවුරුත් හොරෙන් හෝ එම ආශාවන් ක්‍රියාවට පත්කරනවා. එය බෞද්ධ කතෝලික මුස්ලිම් සේම පුජක පක්ෂයටත් පොදුයි. ලිංගික ක්‍රියා වලට ජාති බේදයක් ආගම බේදයක් නැහැ. කළු සුදු කියා වර්ණ බේදයක් නැහැ. එනිසා මේ සිද්ධිය නිසා එකිනෙකා ආගම වලට ජාතීන්ට පහර ගැසිම වැරදියි. කවුරුත් මෙය යථාර්තයෙන් බලන්න. සිදුවූ දෙය හොඳ දෙයක් කියා මා කියන්නේ නැහැ. එහෙත් මේ විරෝධතා ජාති වාදයට ආගම බේදයකට හරවා ගැනීම නරකය (නි)
භික්ෂුන් අතින් අපහරණය වුන දරු දැරියන් ගැන ඔය එක බල සේනාවක් වත් පෙළපාලි ගියේ නැහැනේ. (නි)
ලොකු තැනක කෙනෙක් කළානම් කවුරුත් බුදි (අ)
අපේ කෙනෙක් අරාබියට ගිහින් පොඩි අත්වැරැද්දක් වුණත් මරණ දඩුවම දෙන එකේ ඇයි මේ වැරදිකරුවන්ටත් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
මේවා ඉස්සරත් සිදු වුනා. නමුත් එලියට ආවේ නැහැ. දැන් එහෙම නොවෙයි. විශාල මාධ්‍ය ගණනාවක් රටේ තිබෙන නිසා දැන් මේවා හංගන්න අමාරු වෙලා තිබෙනවා. කෙසේ නමුත් මේ සිදුවෙන ක්‍රියා දෙස බලන විට බුදු දහම රටෙන් තුරන් වේදෝ කියා දුකක් දැනෙනවා. එක සතුටු කාරණයක් තිබෙන්නේ සමීක්ෂණයක් හෙළි කර සිටිනවා ඇමෙරිකාව ,එංගලන්තය ඇතුළුව බටහිර රටවල් තුල සීග්‍රයෙන් බුදු දහම ව්‍යාප්ත වී යනවා කියා.මම හිතන්නේ ඊට හේතුවක් වන්නේ ඔවුන් උපතින් බෞද්ධ නොවී බුද්ධ දර්ශනය කියවා තේරුම් අරගෙන බෞද්ධයන් වන නිසාවෙනි.මට නිකමට හිතෙනවා කවදා හෝ බුදු දහම ආරක්ෂා කරන්නේ මේ බටහිර රටවල්ද කියලා.අපිට පෙනෙනවා ඔවුන් පන්සලට ඇවිත් සංවර ලෙස භාවනාවන් ප්‍රගුණ කරන ආකාරයත් බුද්ධිමත් ලෙස භික්ෂුන්ගෙන් ප්‍රශ්න අසමින් වැදගත් සාකච්ඡාවන් සිදු කරන ආකාරයත් . (නි)
ජගත්, ඔයා මොන මුස්ලිම් රටේ හිටියද කියන එක ගැන මම නම් දන්නේ නැහැ.නමුත් ඒක කොහොමද මෙතනට අදාල වෙන්නේ කියන ඒක ටිකක් තේරුම් කරලා දෙන්න පුලුවන්ද? (නි)
බොහොමයක් ඉන්නේ ජාති ආලයෙන් මුසපත් වෙලා. ලියන දේවල් කොහෙත්ම නොගැලපෙන ඒවා . අපි අන්ධානුරනව ගියොත් ත්‍රස්ත යුද්දෙට වැඩිය එහාට යාවි.කොයිකටත් ඔය හැම සේනාවම හිටියේ කොහෙද යුද්දේ තියෙන කාලේ?.හ්ම් ... (නි)
සිංහල බෞද්ධයෝ අසාධාරණයට පත්වෙනවා හැමදාම දැන්. බෞද්ධ භික්ෂුන්ට ඒවා වෙනුවෙන් පෙනී සිටින්න වෙලා දිනපතාම. මේවා හෙලා දකින්න ඒ වෙනුවෙන් කතාකරන්න ජනතා බලය දුන් කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැහැ. සිංහල බෞද්ධයන් අසරණ කරලා මේ රටේ වගකිවයුතු අය (නි)
මුස්ලිම් මිනිස්සුන්ගේ රටවල් වල මම ඉඳල තියෙනවා. ඒ අය බුදුන්ගේ රූපයක් ළඟ තිය ගත්තොත් කස පහර දෙනවා (අ)
බුද්ධාගම බේරගන්න මේ හිමි වරුන්ට මගේ නමස්කාරය, සාධු මුස්ලිම් මිනිස්සු මහා නරක මිනිස්සු ජාතියක් (අ)
මේකේ සිංහල නම් වලින් බුදුදහමට හාමුදුරුවරුන්ට අපහස කරලා තම්බියෝ අදහස් නම් දාල තියෙනවා. එවටනම් රැවටෙන්න එපා. කොහොමත් ඕකුන්ට කවදාවත් දෙයක් කෙලින් කියන්න කොන්දක් තිබුන ජාතියක් නෙවෙයිනේ .(අ)
බාන්දු හාමුදුරුවෝ අපහරණය කලේ පත්තර කාරයෝව ද ජනමාදය කරන්නේ සිදුවෙන දේ පළකිරීමයි (අ)
හේරත් එහෙම කියන්න එපා පෘතක්ජන හැම මිනිසෙක්ම ගැහැනියක්ම අවස්තාව ලැබුන මොහොතේ ඔය විදියට හැසිරෙනවා. (අ)
හැම දේටම පෙළපාලි යන්න මේ කට්ටියට තියෙන පිස්සුව මොකක්ද? (ස)
මේකට මෙච්චර දගලන්න දෙයක් නෑ. යමක් තේරුම් ගන්න බැරි සාමනේර නමක් නෙමෙයිනෙ. රටේ නීතියට අනුව කටයුතු කලොත් හොඳයි නේද ? (ස)
සිද්දාර්ථ ගොව්තම බුදුන් වහන්සේ ප්‍රථම රහතුන් වහන්සේලා 60 දෙනාට දුන්නු අවවාදය පිළිපදිනවනම් ඔය පෙළපාලි යන්න ඔන්වෙන්නේ නැහැ. අද කිසිකෙනෙකුට සඟුන් සරණ යන්න බැහැ. සඟ රත්නය වෙනුවට ඉදිරියට ඇවිත් ඉන්නේ සමාජය ඉදිරියේ බාලවැඩ කරන අය ටිකක්. හිතවත් බොදුනුවනි බුදුන් දේශනා කළ සත්‍යෙයේ මග සොයන්න වෙර දරන්න. මම සැබැ කිතුණුවෙක්. එහෙත් බුදුන් වහන්සේගේ අනගි ඉගැන්වීම්වලට මම ගරුකරනවා.(ස)
මනෝජ් අනේ යන්න දරුවෝ යන්න නිකම් සුදු ලුණු පොඩි කරන්නේ නැතිව පෘතුගීසි කාරයෝ බුද්ද සාසනේ නැති කොළ සාමනේරයන මරා දැමුවා (අ)
ලංකාවේ මොනවාහරි වුණහම ලුම්බිණිලා වගේ අය අහන්නේ කෝ බොදු බල සේනා? කියලා. ඒවාට කතා කළහම අහනවා ඇයි මෙච්චර උඩ පනින්නේ කියලා? (නි)
විරෝදය දැක්වීම සාදාරණයි. නමුත් 15 වක් කිව්වහම පොඩිම නැහැනේ. ඉන් මිදෙන්න හෝ මතක හිටින්න යමක් කරන්න තිබුනා. (ස)
පොදුවේ සිද්දවෙන රටේ හැම අපරාදයකටම විරුද්දව මහා සංඟරත්නය නැගිටින්න.මේකට විතරක් නොවෙ.(ස)
මගේ රටට මොකද්ද මේ වෙන්න යන්නේ. (ස)
මෙයා මුස්ලිම් ජාතිකයෙක් කියල මුළු රටම දන්නාවා. (අ)
ඩයස් , මේ වගේ වැඩ කලේ අන් ආගම් වල අයද ? නැතිනම් ඔබ යමලෝකේ ඉඳල ආපු කෙනෙක්ද ?(ස)
එම අමනයින්ට උපරිම දඬුවම් දිය යුතුයි.(ස)
දායක මහතුන් යයි කියා ගන්නා සල්ලිකාර සල්ලාලයින් සමග කුඩා සාමනේර හිමිවරු රැගෙන විනෝද/ වන්දනා ගමන් සංවිධානය කිරීමෙන් හා එසේ යාමෙන් වැලකීමටත් පන්සල් වල ලොකු හාමුදුරුවරු වගබලාගන්න. (අ)
අපට දැනගන්න පුලුවන්ද මේ කාමුකය මොකද කියල. මේ සම්මා දිට්ටි ගැන කතා කරන අයගෙන් වචනයක් දැන ගන්න කැමතියි.(ස)
රටේ අපරාද වෙද්දී ඒවා ගැන කිසිම විරොදයක් නොදක්ව අනවශ්‍ය දේවල් අල්ලගන විරෝදතා දක්වමින් ඉන්නවාට වඩා... පොදුවේ හැම අපරාදයකටම විරුද්දව මහා සංඟරත්නය නැගිට්ටානම් මිට වඩා වැදගත්. හාමුදුරුවන්ට අපරාදයක් උනහම පමණක් නැගී සිටීමෙන් වෙන්නේ ඔවුන් ගිහියන් ගැන නොසිතන බවක් නොවේද ?(ස)
බොහොමත්ම වැරදි ක්‍රියාවක්...උපරිම දඬුවම් දෙන්න.... ඒ අතරම සොයාබැලිය යුතු තවත් කාරණාවක් තියෙනවා. ඔය පෙළපාලි යන ලොකු උන්නාන්සේලා (සමහර- බොහොම අතලොස්සක්) කී දෙනෙක් අතින් ඔය වගේ වැරදි වෙලා තීනවද කියල..මොකද එහෙම අපි අහලා තියෙනවා. නමුත් දැකල නම් නැහැ.(ස)
මම හොද බෞද්දයෙක් හින්ද මේක ලියන්නේ ඔය හාමුදුරුවරු හින්ද ලංකාව දවසක ලෝකයෙන් හොද කට්ටක් කනවා (අ)
බුද්ද පුත්‍රයොත් අපහරණය කරන අමනයෝ දවසක තමන්ගේ අම්මවත් අමතක කරාවි. මේ වගේ දේවල් කරන තිරිසනුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)
භික්ෂුන් අතින් අපහරණය වුන දරු දැරියන් ගැන ඔය එක බල සේනාවක් වත් පෙළපාලි ගියේ නෑනේ. (ස)
බෞද්ධයෙක් නම් වෙන්න බෑ. (ස)
කවුරු වුනත් හම ගහන්න තියෙන්නේ. (ස)
මොනවා වුනත් දඩුවම් දිය යුතු වරදක්. (ස)
හරි වැරදි තේරුම් ගන්න බැරි අඩු වයසක් නම් 15 කියන්නේ, මොකටද අඩු වයසෙන් පැවිදි කරන්නේ? (ස)
පල්ලි පන්සල්වල ඔවැනි දේවල් ඕන තරම් වෙනවා.එකම දේ තමයි එලියට එන්නේ නැතිකම.(ස)
අපි බෞද්ද ආගමට බොහොම ගරු කරනවා. නමුත් ලංකාවේ බොහොම චීවර දාරියෝ (හාමුදුරුවෝ නොවෙයි) ඉන්නවා පිට රටවල හරි පල්ලිවලින් හරි සල්ලි අරන් අපේ රට විනාස කරන්න හදන සල්ලිවලට වැඩ කරන හොරු රැලක්.ඔවුන්ට සිවුර ගලවල පාරේ තියල ගහන්ට ඕනේ. (ස)
බොදුබල සේනාවට පෙනුන එකම ළමා අපචාරය මේක විතරද. මේ රටේ කොච්චර මේ දේවල් වෙනවද. අනිත් එක වයස 15 කියන්නේ බබෙක්ද. ගුරුවරුන්ට තඩි බාන්න පුලුවන් නම් මේ වයසේ අයට, මේ වගේ දේවල් වලින් නොගැලවෙන්න බබාලාද. (ස)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුය. (ස)
බොදු බල සේනාවට ජයවේවා !(ස)
ඒකත් ඇත්ත පන්සල් තුලම මේවා හුගක් දුරට වෙනවා. ඒවට පිළිවෙලක් හැදුවොත් හොඳයි. (ස)
මේවා බොදු බලසේනාව කල අපරාද වල තවත් ප්‍රතිපලයක්. තව තව හුඟාක් දේවල් ඉදිරියට ඇති වේවි.(අ)
බොදු බල සේනාව නිවන් මග වෙනුවට වෙන මග තෝරාගෙන තියෙද්ධි මෙවැනි දේ සිදුවිය හැකිය (අ)
ඇයි මේකට මේ අය උඩ පනින්නේ? මේවට (ළමා අපයෝජනයට) නීතී තියෙනවා නේද උසාවි ගෙනි යන්න. (අ)
මෙයාල අවබෝධයෙන් නෙමෙයි මේවා කරන්නේ. මේ වගේ වැඩ කිරීමෙන් මේවට අනුබල දීමක් වෙන්නේ. හොදම දේ නීතියට අනුව දඩුවම් දීමයි වඩාත් සුදුසු.(අ)
ඉස්සර වෙලාම හොයලා බලන්න හාමුදුරුවරු මේ විදියට පාරට බැස්සෙව්වෙ කව්ද කියලා. සිංහලයම තමයි. සිංහලයාගේ කොන්ද පණ නැතිකම් දරාගන්න බැරුව තමයි අපේ හාමුදුරුවරු පාරට බැස්සේ. උන්වහන්සේලා නොසිටින්න අද අපිට සිංහල රටක් නැහැ. එක්කො ඊලාම් රාජ්‍යයක් නැත්නම් හම්බ රාජ්‍යයක්. අනේ අම්මපා මේකේ අදහස් දාන සමහර මෝඩයෝ දැක්කාම ඇඩෙනවා (නි)
බොදු බලසේනාවට ජය වේවා. ! (ස)
හාමුදුරු වරු ඒකාලේ කරපු දේවල් අමතක වෙලා වගේ කට්ටිය කමෙන්ට් දන්නේ.(අ)
අපිට සතුටුයි කට්ටිය බැනලා හරි බොදු බල සේනාව ගැන කතාකරන එක ගැන (නි)
අචිනි ඔයාලා වගේ අය රටට බරක්. අනික් අය ආනන්දලා ලුම්බිනීලා වගේ අය. පින් සිද්ධ වෙයි ලංකාවෙන් යන්නකෝ යන්න. (ස)
තරහා අවසර ආයුබෝවන්, ඔය උත්තමයෝ පස් පව් වලින් වැලකිලාද? මේ කැත වැඩේට ඒ ආයතන මඟින් දඬුවම් දෙයි. රටේ සිවිල් නීතියට උඩින් මෙයාලාට උඩ ගෙඩි දෙන දේශපාලුවෝ නිසා රට අවනීතියට යටත්වෙනවා. දැන් මේක විලාසිතාවක් කරගෙන සමහර හාමුදුරුවෝ, රස්තියාදු කාරයෝ වෙලා,දැන් චීවරයටවත් ගරුකරන්නේ නැතිවෙන තැනටයි කටයුතු සිද්ධවෙන්නේ. (නදී)
රට වනසන බල සේනාව.(නදී)
මේකෙ ප්‍රතිචාර දාන බබාලටයි කියන්නෙ. ඔයාලා බොදු බල සේනාවට බය ඇයි කියලා නියම සිංහල මිනිහා දන්නවා. අනික ඒ මහත්තුරු කොන්ද කෙලින් තියාගෙන තමුන්ගෙ නමින්ම ප්‍රතිචාර දාන්න. ලුම්බිනි , විශාල , ආනන්ද නාලන්ද කියලා ප්‍රතිචාර දැම්මට ඊට යටින් පුල්ලි මතු වෙනවා. එතකොට විලි ලැජ්ජාවෙ බෑ. කවුරු කෑ ගැහුවත් මෙහෙම දෙවල් වෙන්න ඕනා. නැත්තං සිංහල අය වද වෙනකම් මෙත් වඩ ව්ඩා භාවනා කර කර ඉන්න වෙයි.(නදී)