ඇල්පිටිය කළුකන්දගොඩ සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකිත්ති හිමියනට පිහියකින් කපා බරපතල තුවාල කළැයි සැකපිට එම විහාරස්ථානයේම කුරුදුගහහැතැක්මේ ප්‍රඥාසාර සාමනේර භික්ෂුව ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියා ගන්න සැක කරුවෙකු පමණයි (දී)
ආයුධ හන්ගපු තැන් පෙන්නන්න එක්කන් යන්න කෝ.(නදී)
මේ වගේ කතා පන්සල් වලින් පමණක් අහන්න සලස්වපු අපේ වර්තමාන ශ්‍රී ලංකාව මොන තරම් ආශ්චර්යමත් රටක් ද ? (නදී)
මොකෝ කට්ටිය පිට්ටු හිරවෙලා වගේ සද්ද නැත්තේ.(නධී)
අන්තිමට කියයයිද දන්නේ නැ මට මතක නැහැ කියලා.(නදී)
අන්‍යාගමික කුමන්ත්‍රනද? (නදී)
කෝ හැම මරාලයකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල ජපකරන මන්තර කාරයෝ මොකුත් කියල නැහැනේ.(නදී)
කෝ අර පුරාජේරු කාර ඔස්තාර්ලා මොකුත් කියල නැහැනේ තවම. කවුද මේක පිටිපස්සේ ඉන්නේ. දැන් කියන්න චීවර දාරියෙක් කියලා. ලේසියෙන් අතපිහදාගත හැකියි.(නදී)
සාමනේර හිම නමක් උනාට කරන්න දෙයක් නැහැ (දී)