6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ඩොලර් බිලියන 6.3 ක ඩිජිටල් මුදල් හොරකම් කරලා ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන ’බිනෑන්ස්’ සමාගමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් වත්කම් ප්රමාණයක් සොරකම් කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය.. 3 hours ago
Y අනුරාධ · 1 hour ago ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි) Reply 0
Y සිරි · 1 hour ago රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි) Reply 0
Y උපුල් · 1 hour ago වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි) Reply 0
Y රත්නායක · 1 hour ago කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි)
රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි)
සමහරු රටම ගිනි තියනවා මදිවාට කැලෑ වලටත් ගිනි ඇවිළෙනවා වගෙයි (නි)
වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි)
කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි)
ඉතුරුවෙලා ඇති වනාන්තර සුළු ප්‍රමාණයත් මෙසේ විනාශවීම ගැන කණගාටුයි (නි)