වෙසක් පොහෝය නිමිත්තෙන් කොළඹ සම්බෝධි විහාරයේ පෙරහර අද විදි සංචාරය කළේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතකු කරඬුව මංගල හස්තිරාජයා මත තැබීමෙන් පසු පෙරහැර ආරම්භ කෙරිණි.
වෙසක් පොහෝය නිමිත්තෙන් කොළඹ සම්බෝධි විහාරයේ පෙරහර අද විදි සංචාරය කළේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතකු කරඬුව මංගල හස්තිරාජයා මත තැබීමෙන් පසු පෙරහැර ආරම්භ කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු (ස)
සාදු! සාදු!! සාදු!!! (ස)
අලි පවු දමිවැල්වලින් ගැටගහලා කැලේ තියෙන නිදහස උන්ට නෑ. සත්ව හිංසාව කියන්නේ මේවාට තමයි. බෞද්ධයින් ලෙස අපි මේවාට විරුද්ධ විය යුතුයි.(නදී)
සම්බෝධි විහාරයෙන් මහඟු සේවාවක් බුද්ධ සාසනය වෙනුවෙන් කෙරෙනවා. මේ තවත් අංගයක්. සාදු සාදු! (නදී)
අපි නම් මේ වැඩේ ඉහළින්ම පිළිගන්නවා (නි)
ඉතා විශිෂ්ටයි
ගරු මැතිදුනි මේ පින් බලයෙන් ඔබ තුමා මේ රටේ මීළඟ ජනාදිපති වේවා. මගේ පරම පැතුමයි. ඔබට ජයවේවා!(නදී)
බුදු සරණයි ඔබ සැමටම
සහන්, වනන්තරේ අලි තමා වැඩිපුර පීඩාවට පත් වන්නේ.වෙඩි තියනවා නැත්නම් හක්කපටස්. මෙතන අලින්ගේ ජීවිතේ රැකෙනවා කිසිම සත්ව හිංසාවක් නැහැ.අලි පෙරහරේ යන එකට නෙමෙයි, සතුන් මරණ එකට විරුද්ධ වෙන්න. (නි)
ලස්සනයි
එහෙන් ගිනි තියා ගන්නවා මෙහෙන් අලුතින් පෙරහැර පටන්ගන්නවා. 2013 මේ වෙසක් කාලය ඉතිහාස ගතවෙයි වගේ.(නදී)
කෝ මේ අපේ සරත් ෆොන්සේකා මැතිතුමා සහ සරත් නන්ද සිල්වා මැතිතුමා යන ප්‍රදාන දායක උපාසක ඇත්තෝ.(නදී)