(ඉන්දිකා රාමනායක)
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන සොර බොර වැව ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. මොවුන් දෙදෙනා අතර ඉකුත් (5) හටගත් පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැකකාරිය විසින් සිය සැමියාට මන්නයකින් පහරදී බරපතළ කැක්කුම් තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි සැමියා මියගොස් ඇත මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ වන (40) හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත..
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට
Lalla Monday, 08 January 2024 12:55 PM
කරදරේ බේරෙන්න බැරුව කොටන්න ඇති... වටපිට ඉන්න අය සාක්කි දෙන්න එන්නේ නැතිනම් ඒක ෂුවර්...