10 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 3 hours ago
Y වරුණ · 1 hour ago අනේ මන්ද මේ මිනිස්සු මොකට රේල් පාරේ ඇවිදිනවද කියල මම දැක්ක ඊයේ උදෙත් බම්බලපිටියෙත් මනුස්සයෙක් හැපිලා පාර අයිනේ වහල දාල තියෙනවා.(ස) Reply 0
Y විමල් · 1 hour ago එහෙම නැතිවෙන්න පයින් යන්න පාරවල් දුම්රිය මාර්ගය ලඟින්ම හදාගන්නවා නම් හොඳයි ,යුරෝපෙ රටවල වගේ.(අ) Reply 0
Y රූපවති · 1 hour ago අනේ මන්ද ..?මේ මිනිසුන් කවද ඉගනගනීද කියල තමන්ගේ ජීවිත් ආරක්ෂාව තමන් අතේමයි කල්පනාවෙන් සිහි නුවනින් වැඩ කලානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන් නේද ..? ඔබට නිවන්සුව ලැබේව ..! (අ) Reply 0
Y ප්‍රියා · 1 hour ago අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේ මිනිස්සු මොකට රේල් පාරේ ඇවිදිනවද කියල මම දැක්ක ඊයේ උදෙත් බම්බලපිටියෙත් මනුස්සයෙක් හැපිලා පාර අයිනේ වහල දාල තියෙනවා.(ස)
එහෙම නැතිවෙන්න පයින් යන්න පාරවල් දුම්රිය මාර්ගය ලඟින්ම හදාගන්නවා නම් හොඳයි ,යුරෝපෙ රටවල වගේ.(අ)
අනේ මන්ද ..?මේ මිනිසුන් කවද ඉගනගනීද කියල තමන්ගේ ජීවිත් ආරක්ෂාව තමන් අතේමයි කල්පනාවෙන් සිහි නුවනින් වැඩ කලානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන් නේද ..? ඔබට නිවන්සුව ලැබේව ..! (අ)
අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා. (නි)
සිහිකල්පනාවෙන් නොවේද මෙහෙම ගමන් යන්නේ? (නි)