IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සීයා සහ මුනුපුරා දිය රකුසාට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු සීයා හා මුනුපුරෙකු දියේ  ගිලි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් සයිඩ් කච්චමොහොමදු හා ඔහුගේ මුනුපුරා වන 21 හැවිරිදි  මෙහොමඩ් සහිර්කාන් නැමති තරුණයෙකී.

හජ්ජී වෙනුවෙන් සිය මුනුපුරන් හා පවුලේ උදවිය  සමග ඉලන්තඩිය වෙරළට පැමිණි ඔවුන්ගේ සීයා මුණුපුරන්ගේ ආශාව ඉටු කිරීමට මුහුදේ නෑමට අවස්ථාව ලබා දී ඇති බව කියයි.

කෙසේ වෙතත් මුනුපුරන් තිදෙනා එකවර දිය වැලකට හසුවි ගසා ගෙන යනු දුටු සීයා මුහුදට පැන පිනා මුනුපුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් සමග ඒකවි බේරා ගෙන ගොඩඩ ගෙන ඇති බවත් ඉන් පසුව දිය වැලකට හසුවු අනෙක් මුනුපුරා බේරා ගැනිමට යාමේදි සීයා හා එම මුනුපුරා දිය වැලකට හසුවි නොපෙනි ගොස් තිබු බව කියයි.

සිද්දියෙන් පසු සියාගෙ සිරුර ප්‍රදේශවාසින් එක්වි මුහුදේ ඉලන්තඩිය මුහුදේ තිබි සොයා ගෙන තිබුනී.

දිය වැලකට හසුව අතුරුදහන් වු මුනුපුරාගෙ සිරුර ආලංකුඩාව මුහුදේ පාවෙම්න් තිබියදී ධීවරයින් දෙදෙනකු විසින් ගොඩට රැගෙන විත් තිබු බව කියයි.

 



අදහස් (0)

සීයා සහ මුනුපුරා දිය රකුසාට බිලි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 107 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 194 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 741 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 552 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1263 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 650 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site