දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක් ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා ඇත.
ලාංකිකයකුගෙන් ඒ සඳහා රුපියල් සියයක් අය කිරීමට යයි.
දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක් ඡායාරූප ගැනීමට විශේෂ කුටියකදී දැන් සලසා ඇත.
ලාංකිකයකුගෙන් ඒ සඳහා රුපියල් සියයක් අය කිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ දැන් හැමතැනම වගේ තියෙනවා (නි)
අපේ වෙලේ පිටුපස පිඹුරෝ ඉන්නවා. මගේ නම් රුපියල් 100 ඉතුරුයි (නි)
අහුන්ගල්ලේ සිදුවුණ දේවල් අපේ අයට අමතක වුණාද? (නි)
මගේ ළඟත් ඕනෑ තරම් ඡායාරූප තිබෙනවා. හැබැයි ඒ පිඹුරන්ට වඩා භයානක දේශපාලුවත් සමඟ ගත් ඒවා. (නි)
ලජ්ජා බයට හැදුනු බවලතියක් එක්ක ගත්තත් එකයි පිඹුරත් එක්ක ගත්තත් එකයි..දෙන්නම බලන් ඉන්නේ කොයි වෙලාවේ ගිලින්නද කියල.අපරාදේ රුපියල් 100....(අ)
මම නම් ඇත්තටම බයයි. මොකටද බොරු කියන්නේ . අලියාගේ බඩ යටින් යන්න ගිහින් කලකට ඉහත කෙනෙක් මැරුණේ. සත්තු එක්ක සෙල්ලම් භයානකයි. (දිල්)
අහිංසක සත්තු.....දවසකට මිනිස්සු පනස් දෙනෙක් එක්ක ෆොටෝ ගන්නකොට මොනවා වෙයිද උන්ට? (නි)
සීයෙන් කීයක්ද පිඹුරට ලැබෙන්නේ? (නි)
මේ දාලා තියන අදහස් දිහා බැලුවම පේනවා පාඨකයෝ මොනතරම් ළිං මැඩියෝද කියලා. ඔය පහසුකම ගොඩක් රටවල තියනවා. (නි)
සීය වගේ නෙමෙයි, ඇනකොන්ඩාට බඩගිනි වෙලා හිටියොත් එහෙම (නි)
මේක හොඳ අදහසක්, උපයන මුදල් සත්තු වත්තේ දියුණුවට යොදවනවා නම් (නි)
පිඹුරාට මොනවත් දෙන්නේ නැද්ද? (නි)
ඡායාරූපයකුත් අරගෙන පිඹුරටත් වැඩක් දෙයිද දන්නෙ නැහැ සමහරු... කොහොමහරි කමක් නැහැ, පිඹුරටත් රුපියල් 50 අයින් කරන්න එක ෆොටෝ එකකින්. (නි)
ඕකනම් මර උගුලක් වැඳලා කියන්නම් යන්නනම් එපා !(අ)
මේකට හැමෝම බනින්නේ ඇයි? ලංකාවේ තරම් ජෛව විවිධත්වයක් හෝ ස්වාභාවික සෞන්දර්යයක් නැති දියුණු රටවල් මීටත් වඩා මේ වගේ වැඩ කරලා සෑහෙන ආදායමක් උපයනවා. ආරක්ෂාව සහ මින් ලැබෙන ආදායම යහපතට යෙදවීමයි අවශ්‍ය. (නි)
කමක් නැහැ, පිඹුරෝ බඩගින්නේ ඉන්නවාට වැඩිය ෆොටෝ එකටත් මූහුණ දීලා, එදා වේල හම්බකරලා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. (නි)
අන්න ඒක නම් හොඳ වැඩක්(අ)
අලිත් හොරකම් කරන කාලයේ ,සුදු නයි පැටියාට වෙච්චදේ,මේ දෙන්නාටත් උනේ නැත්නම් පුදුමයක් ටිකට් අච්චුගහන්න පෙර.!(අ)
හිතන්න තියෙන්නේ සතුන්ට කරදර නොවෙන්න ඒ දේ කරනවද කියල.පිටරට වල සත්තුවත්තේදී සතුන් ගැන දැනුවත් වීම වගේම කවන්න පොවන්නත් අවස්ථාව ලැබෙනවා,ඒක දැනුවත් භාවයට වගේම අනවශ්‍ය බය නැති වෙන්නත් හොදයි.ඕක කොච්චර සත්තුන්ගේ පැත්තෙන් හිතල කරනවද කියන දේයි හිතන්න ඕන.පිටරටක ඩොලර් 50 විතර ගන්න වැඩක්(අ)
පාර්ලිමේන්තුවේ අය එක්ක ගන්න බැරිද දන්නෙ නැහැ. (අ)
මේ රටේ මිනිස්සු කරන්නේම මෙහෙම දේවල්ම තමයි (නි)
පිට රට අයකුට කීයක් ගන්නවද?(අ)
ඔය රුපියල් සීය හිගන්නෙකුට දීලා පිනක් කරගන්න (නදී)
විස කෙසේ වෙතත් මේ දෙන්නා පන පිටින්නේ මිනිස්සු සත්තු ගිලින්නේ.(නදී)
මට දීපාල් සිල්වා මහත්තයාගේ ගීතයක් මතක් වෙනවා. (අ)
අහිංසක සතුන්ටත් කරන කරදරයක් ඕක. අනේ පව්!!(අ)