සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍යාලයයයේ ධර්මාචාර්ය පනාකඩුවේ මංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් විදුහල්පති ගාමිණි තිස්ස මහතා මේ පිංකම සංවිධානය කළේය.
පාසලේ දරුවෝ එහි හේවිසි,හොරණෑ ශබ්ද පුජාව පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිඬු සිඟා වඩිනවා කියන්නේ මේ වගේ එකක් නෙවෙයි. බොහොම සරල දෙයක්. එ්ත් දැන් කාලේ එ්කත් පෙරහරක් කරගෙන. (ස)
පින්බර දසුනක්. සැමටම පින්සිදු වේවා! (නි)
ප්‍රිය දසුනක්. (ස)
සාදු සාදු. ඉතාම හොද වැඩක්. (ස)
විවේචන කරන්න වුනාට කණගාටුවෙනවා, එ්ත් පිඬුසිඟා වඩින්නේ සරල ජිවිතේකට ඕන අාහාර හොයා ගන්න, එත් මේකත් එක විලාසිතාවක් වෙලා, (ස)
අර පළමුවැනි ඡායාරූපයේ තිබෙන නිදහසේ පිපී ඇති පිච්ච මල් ගහ හැබෑම ලස්සනයි නේද? (නි)
මම දන්නා විදියට තායිලන්තයේ (සියම) ස්වාමීන් වහන්සේලාගේ එදිනෙදා දිනචර්යාවේ ප්‍රධාන අංගය තමයි උදෑසන පිඩුසිඟා වැඩීම. (නි)
අද පිඬුසිගා වඩින හිමිවරුන් බොහොම දුර්ලභයි (නි)
ඉතාම සිත සනහන දර්ශනයක්..... (නි)
තර්ජන ගර්ජන මහා පාරේ කරනවට වැඩිය මේ දර්ශනය ඉතාම සිත් ගන්න සුළුයි.(දී)
මේවා මේ ප්‍රදර්ශන වැඩ නේ පිඩුසිගා වඩිනවා අපි පොඩි කලේ දැකල තියනවා (දී)
ප්‍රදර්ශනාත්මකව හෝ කලද ඉතා වටිනා වැඩක් (දී)
මිනිපේ කියන කතාව මමත් පිළිගන්ඩ කැමති (දී)