(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය දූෂණය අවම කරමින් හොඳ මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේදී සියලුම මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව කී බැසිල් රාජපක්ෂ මහතා වසංගතය හමුවේ අසීරුතාවකට පත්ව සිටින ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
“සියයට 14ක අර්ථසාධක බද්ධ බොරුවක්’’
Prabha Wednesday, 21 July 2021 06:32 PM
එහෙමනම් සීයට දහය වෙන්න ඇති
duminda Wednesday, 21 July 2021 07:34 PM
14 අසත්‍ය නම් කීයක්ද බදු ගහන්නේ.., ඒක කියන්නේ නෑ...
BamunuarachchiThursday, 22 July 2021 02:12 PM
බදු නිදහසත් ඕනේ ,නිදහස් අධ්‍යාපනයත් ඕනේ, නිදහස් සෞඛ්‍ය ය සේවයත් ඕනේ. වෙසක් දාට දන්සැලක් අතාරින්නෙ නැතුව ඇති. මෙහෙම මිනිස්සුත් රටේ ඉන්නවා.
Rata Perata Wednesday, 21 July 2021 07:35 PM
මේක නම් නියම කුලී ලියවිල්ලක්. නැත්නම් පුවත්පත් නිවේදනයක් හරි, කියපු තැනක් හරි තියෙන්න ඕනනේ...
බොරු බෙදලා පස්සේ නෝන්ඩි වෙන සෙට් එකWednesday, 21 July 2021 09:20 PM
අපෙත් වට්සැප් වල ඕක බෙදාහැරපු එවුන්දැල දැන් නෝන්ඩිය වහගන්න ඔය වගේ කතා කියනවා. දෙයක් අහපු පලියට, තමන්ගේ පක්ශෙට වාසි වුන පමනට බෙදා ගන්න හොඳ නෑ. තමුන් හිතන් ඉන්නෙ ලංකාදීප පත්තරේ පුරුදු වෙන්න ප්රවෘත්ති දානව කියලද.
Prabath Wednesday, 21 July 2021 09:40 PM
මෙයාගේ මේ වගේ වැඩ නම් තියනවා .ගිය සැරෙත් ඕකට ඇත තිබ්බා .අපි අවධානයෙන් .ප්‍රභාත්
ගමේ එකාලා. Thursday, 22 July 2021 01:57 AM
ආර්තික සංවර්ධනේ බාර ඇමතියා වෙලා ඉන්න කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. පවුල් ආණ්ඩුව එකතුවෙලා රටටම කරන හරිය තව ඉස්සරහට පෙනෙයි.