ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිසියේ සාජන් මේජර් කෙනකු වශයෙන් රාජකාරියේ යෙදෙමින් අපරාධ මිනීමැරුම්, මංකොල්ල හා සමාජ අපචාර කරන සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මහත් දස්කම් දැක්වූ ජෝන් කොතලාවල මහතාගේ (හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පියාගේ) 150 වැනි ඡන්ම සංවත්සරය සැමරුමක් බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේ පිහිටි ඒ මහතාගේ සොහොන් කොත අසලදී අද (12) පැවැත්විණි.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා කොතලාවල ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය. මොරහීනේ ධම්මානන්ද හිමියෝ විශේෂ ගුණ සමරු දේශනයක් පැවැත්වූහ. පදනමේ සභාපති විජිත කදිරගොන්න, ලේකම් සෝමසිරි කස්තුරිආරච්චි ඇතුළු සෙසු සාමාජිකයින් විසින් කොතලාවල මහතාට පිං දෙමින් පැන් වැඩූහ.
අදටත් ජනප්‍රිය ‘‘නෙයිනගෙ සූදුව” නමැති ගීතය පද බැඳුනේද ජෝන් කොතලාවල මහතාගේ එක් වීර ක්‍රියාවක් පදනම්කොට ගෙනය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර් ජෝන්ගේ පියාගේ 150 ගුණ සමරුව
හේමාලංකාර හිමි Wednesday, 12 November 2014 09:32 PM
වටිනා නායකයෝ, වටිනා පුරවැසියෝ.... (නි)
පිටබැද්දර ජයා Wednesday, 12 November 2014 12:36 PM
රත්න , එක නෙවෙන්නම් වරහන් ඇතුලේ ලියල තියෙන්නේ , මම හිතන්නේ ඔයා හරියට කියවල නැහැ .(දිල්)
විද්‍යා Wednesday, 12 November 2014 03:36 PM
මෙවැනි මිනිසුන් නැවතත් බිහිවේවා! (නි)
රත්න Wednesday, 12 November 2014 09:09 AM
මේ "සර්" ජෝන් නෙමෙයි, "සර්" නාමයෙන් පිදුම් ලැබුවේ මෙතුමාගේ පුතා. (ර)
අනුර Wednesday, 12 November 2014 09:14 AM
රටට සහ ජාතියට ණය නැති උසස් මිනිස්සු. (ර)
ටිරෝන් Wednesday, 12 November 2014 10:41 AM
ශ්‍රේෂ්ඨ පුත්රුවනක් බිහිකළ එතුමාට නිවන්සුව (බ)