සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55 ක් නිකුත් කිරීමට එරෙහිව සීමාසහිත ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීනගේ සංසදය ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණ රීට් පෙත්මේ වග උත්තරකරුවනට අගොස්තු 8 වැනිදා විරෝධතා ගොනු කරන ලෙස නියෝග කළේය.
මෙම රීට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා ,මාලනී ගුණරත්න මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
සීමාසහිත ලාංකේය සිනමා ශිල්පීන්ගේ සංසදය විසින් ගොනු කැර තිබු මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු 15 දෙනකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම එකක් ලංකාවේ තියනවද? (දී)
සෝමේ අය්යා රේණු අක්කත් එක්ක කඩේ යන්නේ මේවට තමා (අ)
මිනිස්සු කියන තරම් පෙන්නන තරම් සුදු නැහැ කියලා මේ සිදුවීමම ඇති තේරුම් ගන්නවා නම් (නි)
මේකෙන්ම පේනවනේ ඔය ෆිල්ම් එක හදපු අයට ඕනෑ වුණේ මොකක්ද කියලා (නි)
මේ හේතුව නිසා අර කඩේ යන නළුවා ගේ තත්වයට පත් වෙලාලු. (අ)
අගෝස්තු 8 වෙනකොට මේ චිත්‍රපටය කොච්චර කල් තිරගත වෙලාද? (නි)
මේ පුවතෙන් කියන්නේ මොකද්ද කියල මට ටිකක් පැහැදිලි නැනේ. (දී)
පැහැදිලි මදි පැහැදිලි කරන්න තව ටිකක් (දී)
මේ හේතුව නිසා අර කඩේ යන නළුවා 'ගලේ පැහැරූ බළලා' ගේ තත්වයට පත් වෙලා ලු. (නි)