ගංජා සහ මත් කුඩු ළග තබා ගත්තැයි කැළණිය හා අංගොඩ සුරා බදු සේවකයන් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ගංජා හා මත් කුඩු වලින් ඇතැමුන් දෙයාකරයක අයුතු ගනුදෙනුවක් කරන බව පෙනි යයිද එම කුඩු වලට නඩු නොපවරන බව කියා ඔවුන්ගෙන් මුදල් ගන්නා අවස්ථා ඇතැයිද ඊට අමතරව කුඩු ටිකද විකුණා ගන්නා බව පෙනේ යැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකද බැරි මේවා සමාජයෙන් වද කරන්න (දී)
ලොක්කෝ කරන වැඩ දිහා බැලුවම මේකත් කජ්ජයක්ද ?(නදී)
බලන කොට මේ උපාසක මහතුන් දෙන්නගේ සාක්කුවේ කුකුල් බිත්තර පොඩි වෙලා වගේ. අනුන්ට බන කියන එහෙත් එම බනෙහි තමන් පිහිටා නොසිටින සමාජයක මේවා සාමන්‍ය සිද්දින්ය.(නදී)
මේක නම් වැරදීමක්. ගංජා, කුඩු එහෙම ඇල්ලුවාම අඳුනාගන්නේ කොහොමද සාම්පල් නැතුව. ඒකයි ඔය ටික ටික ළඟ තියාගෙන ඉඳල තියෙන්නේ. (නදී)