පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කමල් අද්දරආරච්චි , අජිත් පි පෙරේරා, හර්ෂ ද සිල්වා , පලනි දිගම්බරන් යන මහත්වරු එජාපයේ නාමයෝජනා සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී අද (09) අත්සන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දාලා තියෙන්නේ කියපු විදියටම උගත් පිරිසක්. ජය වේවා! (නි)
කමල්ට ජය ජය ජය ජයවේවා! (නි)
කමල්ට ජය ස්ථිරයි. ජයවේවා! (නි)
ජයවේවා ජයවේවා ජයවේවා කමල්!!! (නි)
ජයවේවා කමල්! (නි)
කමල් කමල් කමල් ජයවේවා (බ)
මේ නළුවන් රටට කළ සේවය කුමක්‌ද? (නි)
කමල් නියමයි. ජය නියතයි! (නි)
කමල්ට ජයවේවා! (නි)
ජයවේවා කමල්! (නි)
ආ! හැමෝම ඉන්නේ? (නි)
කමල්, කලක් ඔබේ ඇඟේ තිබුනේ අනුන් විසින් එල්ලකළ මඩ.ඒවා ගඳත් නැහැ, කිසිවෙක් ඔබ ළඟට නෑවිත් හිටියෙත් නැහැ. නමුත් කොහොම වුණත් අද සිට බොහෝ දෙනෙක් ඔබෙන් ඈත්වෙයි. (නි)
නළුවොයි නළු බට්ටෝයි ඔක්කොම ඇවිත් (ම)
ජය වේවා! (නි)
දකින්නත් සන්තෝෂයි! (නි)
කමල් ඉන්න ෆොටෝ එකේ ෆෝන් තහනම් කියල තිබිද්දීත් .දැක්ක නේද කනේ තියෙන එක ,ඔන්න මහජන නියෝජිතයෝ (බ)
අපි උත්සාහ කරලා බලමුකෝ! (නි)
කමල්ට ජය ජය ජය! (නි)
තරුණ මනාපය කමල්ට! (නි)
කමල්ට ජය නියතයි. ජයවේවා! (නි)
කමල්ට ජයවේවා! (නි)
මේ වැඩකට නළුවන්ට මොකටද දේශපාලනයක් (අ)
නායක තුමාටත් වැරදුන තැන කමල් (අ)