නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරකරුවකුට දීම සදහා දෙහිවල කළුබෝවිල සිට ගෙන ආ බව කියන හෙරොයින් පැකට් පහක් සමඟ තරුණියක අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි.
දුම්කොළ කැබැලිවල ඔතා සපත්තුවක් ඇතුලේ සඟවාගෙන ගෙන ආ මෙම කුඩු පැකට් සොයා ගන්නා ලද්දේ උසාවි ආරක්ෂක සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක සෙබළුන් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නටම එකට ඇතුලේ ඉන්න පුලුවන්.(නදී)
තවම පුහුණුවෙන ප්‍රවාහකයෙක් වෙන්න ඕන මේ තරුණිය. නැත්නම් අද කාලේ කුඩු කිලෝ ගනනක් වුනත් ප්‍රවාහනය කරන්න පුළුවන් ක්‍රම තියාගෙන සපත්තු අස්සේ අරන් එයිද? (නදී)
ජොනි , සරත් රත්නායකව පැහැරගෙන ගිය එක ප්‍රවෘත්තියක් නෙමේ ද? (නදී)
අර රත්තරන් ගෙනියන ඇත්තෝ පාවිච්චිකරන මාර්ගයට අවතීර්ණ උනානම් ඔය කුඩු ටික බාරදෙන්න තිබුනා. පව් දැන් ඉතින් මොනවා කරන්නද කෙල්ලේ ආයෙවත් ඔය මෝඩ වැඩ නොකරන්.(නදී)
අනේ මෙහෙම මෝඩ කෙල්ලක්. ඕක ඔය ඔතන වැඩ කරන,සැර පරුෂ නිලදාරියෙකුට දුන්නනම්, ගිහින් දෙනවනේ.(නදී)
ඕක ගෙනියන්න තිබුනේ ඔතන නෙමෙයිනේ (නි)