සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණගුප්ත ගුණවර්ධනගේ ධුර කාලයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේ දී රජයට පාඩු කළැයි කියන නඩු නවයෙන් දෙකක පැමිණිල්ල සංශෝධනය කිරිමෙන් පසු සියලු නඩු දෙසැම්බර් 06 වැනි දා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (23) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවහම හැමෝම මොනවාමහරි වරදක් කරලනේ (නි)
සරණට ලොකු අසාධාරණයක් වෙනවා කියා හිතෙනවා ඔය කෝටි ගණන් වංචා කරපු අයට දෙන ඇප කොන්දේසි දිහා බලද්දී. (නි)
මෙහෙම යනකොට අනිත් අයට නඩු කීයක් වැටේවිද?? (හේ)
අපේ දේශපාලකයෝ කවදාවත් හදන්න බැහැ. අල්ලන්නෙම තෝරු මෝරුමනේ! (නි)
මම නම් කියන්නේ මේගොල්ලෝ අල්ලන එක හරි වැඩක් නෙමෙයි. මේ අය මේවා කළේ ජනතා අාශිර්වාදය ඇතුව. ඔහොම අල්ලන්න ගියොත් ලංකාවේ මිනිසුන්ගෙන් බාගයක් විතර හිර ගෙදර. මොකද මේවා කරන්න අනුබල දීලා තියෙන්නේ බහුතර මහජනතාව. (නි)
මේවා කවදා අවසන් වේවිද? (නි)