නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ජංගම දුරකතනය වාරණදී සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
දුරකතනයේ වටිනාකම රුපියල් අසූදහසක් පමණ වේ.
නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ජංගම දුරකතනය වාරණදී සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
දුරකතනයේ වටිනාකම රුපියල් අසූදහසක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී පාදයේ වදින්න යන ගමන් තමයි සරණගේ රුපියල් අසුදහසක් වටිනා හෑන්පෝන් එකට සිද්ධ වු ඇබැද්දිය වෙබ් එකේ දැක්කේ.මගේ හෑන් පෝන් එකේ වටිනාකම රුපියල් 2000 යි. මම කරුණා කරන්නම් සරණට තව හෑනයක් ලැබුලා මෙයට වැඩිය මිල වැඩි හෑන් පෝනයක් ලැබෙන්න කියලා. සරණේ අසරණ කමින් උපයා සපයා ගත් මුදලින් ගත් හෑන් පෝන් එකකටත් දෙවියනේ වෙන කතාන්දර.(ස)
'හලෝ' එක අසුදාහයි. දුරකතන බිල් කාගෙන්ද එතකොට? මෙහෙම පිනක්! (නි)
අනේ මෙහෙමත් මහජන නියෝජිතයෝ? මහජනතාවට සේවයේ කරන්නේ 80,000/=ක ෆෝන් එකකින්නේ (නි)
අනේ අසරණ සරණ! (නි)
අයියෝ ඕක සුළු දෙයක්නේ, එකට දාහක් ගන්න බැරියැ. (ත)
කම්බා හොරුත් ඉන්නවා එහෙනම් (ස)
හරි කෙනෙකුට අහුවුනානම් {අන් ලොක් කරලා] විකුණලත් ඇති මෙලහකට.(දී)
තාක්ෂනය දියුණු නිසා ඔබතුමා බය වෙන්න එපා (දී)
හලෝව නියම නම (දී)
දැන් ඉමි අංකය දන්නවානම් දුරකථනය හොයා ගන්න පුළුවන් (දී)
අපේ දුරකථන ගැන කවර කතාද (දී)
කට වැඩි කාටත් හොද පාඩමක්. හිතින් රජ උනාට වැඩකාරයෝ ඉන්නවා හැමතැනම. (ස)
සරණෙගේ ෆෝන් එක ඉස්සුවා කියන්නේ සෙල්ලං පොරක් නම් වෙන්න බැ. ෂුවර් එකටම පිටසක්වල ජීවියෙක්. (ස)
පන්සලට පැමිණි හොරෙක්ගේ වැඩක් වෙන්න ඕනෑ (නි)
තවම හමු උනේ නැහැ නේද (දී)